• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසයේ පළමුවරට වී මිටිය 10,000 පන්නයි! හාල් කිලෝව කන්න වෙන්නෙ රුපියල් 300ට!

June 13, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ඉතිහාසයේ පළමුවරට වී මිටිය 10,000 පන්නයි! හාල් කිලෝව කන්න වෙන්නෙ රුපියල් 300ට!
Share on WhatsAppShare on Facebook

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට විවෘත වෙළෙඳපොළේ වී මිටියක මිල රුපියල් 10,000 ඉක්මවා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ පවසනවා.

අනුරාධපුර තඹුත්තේගමදී පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කියා සිටියා.

”පවතින තත්ත්වය හමුවේ වී කිලෝවක මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය යටතේ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් වන අපට සහල් කිලෝවක් නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට පත් කිරීමට හැකි වෙන්නේ රුපියල් 260ක මිලකට.මේ අනුව පාරිභෝගිකයන්ට විවෘත වෙළෙඳපොළෙන් සහල් කිලෝවක් රුපියල් 280- 300 අතර මිලකට මිලදී ගන්න සිදුවෙලා තියෙනවා. ආණ්ඩුව තවදුරටත් මේ අර්බුදය නොසලකා හරිමින් කිසිදු තැකීමක් නොකර සිටින තත්ත්වයක් තුළ අර්බුදය තවත් වැඩිවෙනවා.අපේ රට තුළ මාස කීපයකට වී තොග යම් සංචිත ප්‍රමාණයක් තිබෙනවා. එම නිසා රටේ ජනතාව බඩගින්නේ සිටින වෙලාවක අපි රටේ සඟවා තිබෙන වී තොග විවෘත වෙළෙඳපොළට එන ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ. වී තොග වෙළෙඳපොළට නොදා සඟවා තැබීම සැඟවීමක් නෙවෙයිද”යැයි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රශ්න කරනවා.

SendShareShare
Previous Post

ප්‍රධාන විපක්ෂය සජබෙ-උතුරේ පක්ෂ-නැගෙනහිර පක්ෂ-දකුණේ පක්ෂ-වියතුන් සහ ප්‍රධාන සිවිල් සංවිධාන අතර මහා දැවැන්ත සන්ධානයක් රට ගොඩගැනීම උදෙසා බිහිවෙයි! (PHOTOS)

Next Post

දේශපාලකයො මේ රට වට්ටපු තැනක්! සැමියාත් නැතිව දරුවො තුන්දෙනා හදාගන්න පාරෙ මුරුංගා විකුණන අසරණ අම්මා කෙනෙක් විඳින දුකක්! වේලක් කෑවොත් වේල දෙකක් කන්න නෑ! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper