කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට තීරණය කර තිබූ ස්වාධීන කණ්ඩායමේ අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවසන් මොහොතේ එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඊට හේතුව වී ඇත්තේ ඒ මහතාට මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබීම හේතුවෙනි.
ඒ අනුව එය ප්‍රතික්ෂේප කිරීමට අනුර යාපා මහතා කටයුතු කර ඇති බව දැනගන්නට ඇත.










