ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව අද දිනයේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණ.
ඊට සහභාගී වී සිටි කිහිප දෙනා සටන් පාඨ කියමින් කියා සිටියේ ‘අරගලයට එපා යන්න! 69ට එකතු වෙන්න!’ යැයි කියාය.
මේ දැක්වෙන්නේ එම වීඩියෝවය.

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.