අවශ්‍ය නම් තමාව අගැමිත ධූරයෙන් ඉවත් කළ හැකි නමුදු තමන් කිසිවිටක ඉල්ලා අස් නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කීය.
අද දහවල් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී සංසදය හමුවීමෙන් පසු අගමැතිවරයා මේ බව සදහන් කළේය.
එමෙන්ම තමන් කාටවත් බයේ තනතුරු අතහැර දුවන පුද්ගලයකු නොවන බවද අගමැතිවරයා මෙහිදී සදහන් කර සිටියේය.









