• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාත් නෑ! මහින්දත් නෑ! ඔක්කොම පක්ෂ එකතු කරගෙන සජබය සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්! කොන්දේසි මෙන්න!

April 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවක් පිහිටුවන ලෙසට ආණ්ඩුවේ ප්‍රධානියකුගෙන් සජිත්ට ඇරයුමක්! සජිත් ජනවරම මතක් කර පිළිතුරක් දෙයි! මන්ත්‍රී කණ්ඩායමට තවත් දැනුම් දීමකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම් නමුත් එහි ගෝඨාභය රාජපක්ෂ මහතාත්, මහින්ද රාජපක්ෂ මහතා සිටිය නොහැකි බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට ඇත.

සමගි ජන බලවෙිගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා නිකුත් කළ එම මාධ්‍ය නිවෙිදනය මෙසේය.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

වර්තමානයේ රට මුහුණ පා ඇති අභියෝගය හමුවේ ව්‍යවස්ථාදායකය සතු වගකීම අත්හල නොහැකි වගකමක් බව සමගි ජන බලවේගය යලි යලිත් අවධාරණය කරමු.ඒ සදහා පියවර ගැනිමේදී රටේ ජනමතය පසෙක ලා කටයුතු කිරිම යථාර්තයක් නොවන බවද සියලු පාර්ශවයන් වටහා ගත යුතුය .

ගරුතර මහා නායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන්, ඇතුලු සර්ව ආගමික නායකයින්ගේ ඉල්ලීම වනුයේද සියලු දේශපාලන පක්ෂ එකතුවක් තුළින් ගැටලුවට විසදුම් සෙවිය යුතු බවයි.මෙම යෝජනාව සදහා සමගි ජන බලවේගයේ පුර්ණ සහාය ලබාදීමට කිසිදු පැකිලිමකින් තොරව කටයුතු කරමු .

එහිදි රටේ ජනතාව ඉල්ලා සිටින දේශපාලන වෙනස්කම් සිදුවීම අත්‍යවශ්‍ය වන බවද අප අවධාරණය කරමු. යෝජිත විශ්වාසභංග යෝජනාව පිලිබඳ වු ක්‍රියාවලිය එලෙසම ඉදිරියට ගෙනයාමට පියවර ගනු ඇත.

දැනටමත් පාර්ලිමේන්තුවට බාර දී ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය. පවතින ව්‍යවස්ථාව තුළ ලබාදිය හැකි සාධනීය විසඳුමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් පිහිටුවීමට කටයුතු කළ යුතුය.

එම සර්ව පාක්ෂික පාලනය තුළ වර්තමාන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ක්‍රියාත්මක නොවිය යුතු අතර, සියලු පක්ෂ නියෝජනය කරන කමිටුවක් මගින් නිශ්චිත කාල සීමවකට මාර්ග සැලසුමක් සකසා ක්‍රියාත්මක කළ යුතුය .එම කාල සිමාව තුල ජනතාව දැනට මුහුණ දි ඇති ගැටලු නිරාකරණය කොට ව්‍යවස්ථා සංශෝධනය සදහා වු වෙනස්කම් සිදුකොට පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුය. මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවට අවශ්‍ය බහුතරය පටු අරමුණු හෝ බධාකිරීම් වලින් තොරව ලබාදීමට සියලු පාර්ශවයන් පැහැදිලි ප්‍රතිඥාවක් දිය යුතු වේ.

රංජිත් මද්දුම බණ්ඩාර
මහ ලේකම්,
සමගි ජන බලවේගය.

SendShareShare
Previous Post

උණුසුම් වුණු හැටි-කදුලු ගෑස් ගැහුව හැටි-වෙඩි තිබ්බ හැටි! කව්රුත් නැතිව මව්රට විතරක් රඹුක්කනදී දැක්ක දේ මෙන්න!

Next Post

පොලීසියිට බැරිවෙයි! දැන් ඉතින් කෙළවෙයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.