• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ට වද දෙන මාර්ග බාධක කොටුවෙන් වහාම ඉවත් කරනු! ජනතා බලය අවබෝධ කර ගනු! විපක්ෂ නායක සජිත් හදිසි නිවේදනයක් නිකුත් කරයි!

April 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
තරුණයන්ගෙ නැගිටීම ප්‍රචණ්ඩත්වයෙන් ඉවර කරන්න හිතන්න එපා! ඒකාධිපති පාලනයකට අපි ඉඩ තියන්නේ නෑ! විපක්ෂනායක විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනතාව අපහසුතාවට පත් කරන හදිසි මාර්ග බාධක වහාම ඉවත් කරන ලෙසට ආණ්ඩුවට දැනුම් දෙමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

ජනතා බලය නැමති සුනාමියට හසුව විනාශය ලගාකරගෙන ඇති ආණ්ඩුව මේ වනවිටත් තම බලය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ජනතාවට එරෙහි පීඩනය මර්ධනය සහ තර්ජනය ක්‍රියාත්මක කරමින් සිටී.

එහි ආසන්නතම සිදුවීම වන්නේ කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමය.ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.මෙයින් ජනතාව සහ ඔවුන්ගේ ජන ජීවිත බරපතළ පීඩනකාරී තත්ත්වයකට පත් ව තිබේ.

මේ රටේ සරසවි සිසුන් ප්‍රමුඛව විරෝධතා කිහිපයක් කොළඹට පැමිණීමට නියමිත වීම ආණ්ඩුවේ භීතියට හේතුවී ඇති අතර මෙය විහිළු සහගත මාර්ග බාධක තුළින් ජනතා විරෝධය නතර කළ නොහැකි බව ආණ්ඩුව අවබෝධ කරගත යුතුය.

දෙවසරක් තිස්සේ මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා ඇති අතර ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු සියල්ල මේ වන විට අකර්මණ්‍ය වී තිබේ.එමෙන්ම මේ රටේ පුරවැසියන්ගෙන් කොටසක් වන විශ්ව විද්‍යාල සිසුන්ට ද ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතා දැක්වීමට ඇයිති අයිතිය උල්ලංඝනය කිරීමට ආණ්ඩුවට හෝ කිසිදු බලවේගයකට නොහැක.

එක් අතකින් දෙසතියකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව  බිත්ති හතරක් මැදට කොටු කිරීමට ජනතාව කටයුතු කොට තිබේ.

දැන් ආණ්ඩුව සූදානමින් සිටින්නේ සිය ත්‍රස්ත පන්නයේ මර්දනය යොදාගෙන ස්ථිර මාර්ග බාධක ඉදි කොට තමන් කොටු වී ඇති සීමාව යම් පමණකට පුළුල් කොට ගැනීමටය.

ආණ්ඩුව පිළිබඳව ජනතා විරෝධය පුපුරා ගොස් ඇති මොහොතක එකී ජනතා විරෝධය ආපසු හැරවීමට ආණ්ඩුව සතුව කිසිම තුරුම්පුවක් නැති අතර රට ගොඩනඟනවා තබා රට ගොඩනගන්නට සිතන්නටවත් ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැත.

ජනතා අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට තමන්ගේ බල න්‍යාය පත්‍රය වෙනුවෙන් අන්තනෝමතික පාලනයක යෙදුණු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී ඇති මේ ජනතා බලවේග, කොන්දේසි විරහිතව සර්ව සාධාරණ යැයි අප තිරව විශ්වාස කරන අතර,ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව ආණ්ඩුව විසින් එල්ල කරනු ලබන ඕනෑම මර්දනයකට එරෙහිව  පෙරළා මැදිහත්වීමට සමගි ජන බලවේගය දෙවරක් නොසිතන බවද අවධාරණය කරමු.

එබැවින් මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සහ අයිතිවාසිකම් වලට එරෙහිව ආණ්ඩුව ගනු ලබන මෙම අන්තනෝමතික ක්‍රියා මාර්ග නොවළහා හකුළා ගත යුතු බවත්,ආණ්ඩුවේ ඉරණම පිළිබඳව අවසන් කෙලවරේ සිටියදී හෝ මේ අමනෝඥ තීරණ තුලින් ජනතා පීඩනය තවදුරටත් තීව්‍රර නොකරන ලෙසත් අපි ආණ්ඩුවට බල කොට සිටිමු.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක 

SendShareShare
Previous Post

මුන් කරන වැඩ නිසා සුද්දන්ටත් යන්න වෙලා තියෙන්නේ මෙහෙමයි! එයි ඩොලර් ලංකාවට!

Next Post

කොළඹ කොටුවේ දැඩි උණුසුමක්! සරසවි සිසුන් කොළඹ වටලති! පොලිසිය ගමන නවත්වයි! විරෝධය මැද පාගමන විජේරාම දෙසට! (VIDEO)

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.