ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය පළ කරමින් ගෝල්ෆේස් පරිශ්‍රයේ පැවැත්වෙන ජනතා අරගලයේ සිව්වැනි රාත්‍රීය ඊයේ ගෙවී ගියේය.
ඊයේ රාත්‍රියේ රැස්ව සිටි පිරිස මහවැසි මධ්‍යයේ අලුත් අවුරුදු ක්‍රීඩාවන්හි නිරත වූයේ මෙසේය.
Avurudu Krida begins at "GotagoGama" #OccupyGalleFace protest site in Colombo pic.twitter.com/zE8DecCpLS
— NewsWire 🇱🇰 (@NewsWireLK) April 12, 2022










