ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව දියත් කර ඇති මර්දනයට විරෝධය පළ කරමින් සමගි වනිතා බලවේගය නිවේදනයක් නිකුත් කොට ඇත.
එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ පොහොට්ටුවේ ක්රියාකාරිකයන් විසින් දියත් කර ඇති මෙම මර්දනය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවකි.
file:///C:/Users/ASUS/Downloads/Sinhala.pdf









