• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවෙන් ගිහින් ලෝකෙම හොල්ලන කවුද මේ ඕස්ට්‍රේලියාවේ වික්‍රමනායක…

December 7, 2021
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ලංකාවෙන් ගිහින් ලෝකෙම හොල්ලන කවුද මේ ඕස්ට්‍රේලියාවේ වික්‍රමනායක…
Share on WhatsAppShare on Facebook

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් විරුදාවලිය ලත් අපේ මේ පුංචි දිවයිනේ ඉපිද ලෝකය බැබැළවු කාන්තාවන් බොහෝ දෙනෙක් සිටිනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිවරිය වශයෙන් පත්වී අපේ රටේ නම ලොව ඉහළින්ම සටහන් කරන්නට සමත් වුණා. ඉන් අනතුරුව ගතවූ දශක ගණනාවක කාලය පුරා ශ්‍රී ලංකාවේ කීර්ති නාමය රැකගනිමින් විවිධ ක්ෂේත්‍රයන්වල ජය කෙහෙළි නැංවී කාන්තාවක් රාශියක් සිටියා. සිබිල් වෙත්තසිංහ, ඔටාරා ගුණවර්ධන, සුසන්තිකා ජයසිංහ, යොහානි ඩි සිල්වා, කම්සි ගුණරත්න යන කාන්තාවන් ඉන් කිහිප දෙනකු ලෙස දැක්විය හැකියි.

මේ දිරිය කාන්තාවන් අතර අපේ රටේ නම ලොව ඉහළම වෘත්තීය මට්ටමට ගෙන ගිය තවත් කාන්තාවක් ගැනයි මේ කියන්නට යන්නේ. ඇය ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුපකට හිමිකම් කියන විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතව සිටින ෂෙමාරා වික්‍රමනායක මහත්මියයි. ඇය නොකඩවා තුන්වතාවක්ම ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් දස දෙනා අතරට පත්ත්වීමට සමත්ව තිබෙනවා. 2019 සිට 2021 දක්වා අඛණ්ඩව එම වාර්තාව තමන් සතු කරගන්නටයි ෂෙමාරා වික්‍රමනායක සමත්ව ඇත්තේ. “The Australian Financial Review” සගරාව උපුටා දක්වමින් ඔස්ටේ්‍රලියානු මධ්‍ය මේ බව පසුගියදා අනාවරණ කර තිබුණා.

ඔස්ටේ්‍රලියාවේ විශාලතම වත්කම් ඇති බැංකු ජාලයක් වන මැක්වරි (Macquarie Group Ltd) සමාගමේ විධායක නිලධාරිනිය වන ෂෙමාරා ජුනි මාසයෙන් අවසන් වූ මාස 12 සඳහා ඩොලර් මිලියන 15.97ක වත්කම් උපයාගන්නට එම බැංකුවට නායකත්වය දී තිබෙනවා.

ෂෙමාරා මෙලොව එළිය දකින්නේ 1962 වර්ෂයේදී එක්සත් රාජධානියේදියි. ඇගේ පියා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු වශයෙන් 1958 වර්ෂයේදී උපාධිය ලබා වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා සිය බිරිය සමග ලන්ඩනය බලා ගොස් තිබෙනවා. ෂෙමාරාට වසරක් පිරුණු පසු ඔවුන් නැවතත් ලංකාවේ පදිංචියට පැමිණ ඇති අතර, එහිදී ෂෙමාරාගේ පියාට කොළඹ මහ රෝහලේ උපදේශක වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා. ඒ කාල වකවානුවේදී ඔහු මෙරට හොඳම වෛiවරුන් පස්දෙනා අතරට පැමිණිමටද සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් වසර කිහිපයකට පසු එම පවුල නැවතත් ලන්ඩනය බලා පිටත්ව යන අතර, ඒ වන විට ෂෙමාරාගේ වයස අවුරුදු 14ක්. කෙසේ වෙතත් ෂෙමාරාගේ පියාට ලන්ඩනයේ වෛද්‍යවරයකු ලෙස රැකියාවක් සොයාගැනීම දුෂ්කර වූ බැවින් ඔවුන් ස්ට්‍රේලියාව බලා පිටත්ව යනවා. එහිදි රෝයල් ප්‍රින්ස් ඇල්ෆ්‍රඞ් රෝහ‌ලේ අර්ධකාලින රැකියාවක් ඔහුට සොයාගැනීමට හැකිව තිබුණා.

තරමක් දුෂ්කර සමයක් පසුකරමින් සිටි ෂෙමාරාගේ මවුපියන්ගේ එකම අභිප්‍රාය වී තිබුණේ තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. එම අරමුණ සාර්ථක කරගන්නට මවුපියන් ගත් වෙහෙස සාර්ථක කරමින් ෂෙමාරාගේ සහෝදරිය වන රොෂානා මේ වන විට ඔස්ටේ්‍රලියාවේ නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් ලෙස සේවය කරන අතර ඇගේ බාල සහෝදරයා බෝරල්හි සදර්න් රෝහලේ ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටිනවා.

අපේ කතා නායිකාව වන ෂෙමාරා නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වාණිජ්‍ය සහ නීතිය පිළිබඳ උපාධියත් ලබාගන්නට සමත් වුණේ සිය මවුපියන්ගේ බලාපොරොත්තු ඉහළින්ම ඉටුකරමින්. 1987 වර්ෂයේ මැකියුරි ආයතනයට සම්බන්ධ වුණු ඇය 2018 වර්ෂයේ එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස වැඩ භාරගනු ලැබුවේ එම සමාගම් ඉතිහාසය තුළ ඒම තනතුරට පත් පළමු කාන්තාව බවට පත්වෙමින්. 2019 වර්ෂයේ දේශගුණික විපර්යාසයන් මැඬපැවැත්විමේ ලෝක බැංකුවේ අනුවර්තන පිළිබඳ ගෝලීය කොමිසමේ කාර්යභාරය වෙනුවෙන් ඇමෙරිකාවේ fortune සගරාව විසින් ෂෙමාරාව බලවත්ම කාන්තාව ලෙස නම් කරන්නටද කටයුතු කළා.

සිතේ තිබූ කැමැත්ත නිසා බැංකු නිලධාරිනියක වුවද ඇය කවදත් ප්‍රසිද්ධියට ඇකමැති තැනැත්තියක් වුණා. වරක් ඇය කියා තිබුණේ විශේෂ කෙනෙක් විදියට ජීවත් වෙනවාට වඩා සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත්වීම සුව පහසු දෙයක් බවයි. මේ වන විට ඇගේ සේවා කාලය වසර 33ක්. ෂෙමාරා වික්‍රමනායකගේ සැමියා හිටපු ආයෝජන බැංකුකරුවකු වන අතර ඔහු ඇගේ වෘත්තීය කටයුතු වෙනුවෙන් දැක්වූ සහයෝගය පිළිබඳ ෂෙමාරා නිරන්තර සිහිපත් කරන්නෙ ස්තුතිපූර්වකවයි. 59 හැවිරිදි ෂෙහාරා වික්‍රමනායක මේ වන විට 59 හැවිරිදි වියේ පසුවන අතර ඇයට දියණියක්ද සිටී.

ඇය මැක්වරි ආයතනයේ ගනදෙනුකරුවන් සමග හොද සන්නිවේදනයක් පවත්වාගෙන යන්නට කටයුතු කළාය. ඇය ආයතනයේ උසස් නිලධාරීන්ගේ ඇගැයුමට ලක්වුණේ ඉතා කෙටි කාලයක් තුළදීය. ඒක් පුද්ගලයකුට මෙවැනි විවිධ දක්ෂතා පිහිටන්නේ කලාතුරකින්. ඇය ජීවිතයේ බොහෝ කැපකිරීම් සහ අභියෝගයන් මතින් අද සිටින තැනට පැමිණ සිටින්නේ තොටිල්ල පදවන අත ලොවක් පාලනය කිරීමට හැකි බව අපට පසක් කරමින්.

ෂොමාරා වික්‍රමනායක යනු අප රටේ කාන්තාවක් බව අපි අභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතුව ඇත. ඇගේ අප්‍රතිහත ධෛර්යයෙන් ශ්‍රී ලංකා මාතාවට අත්කරදුන් කීර්තියටත්, ඇගේ මේ දිගු ගමනටත් අපි සුබ පැතුම් එක්කර සිටිමු.

-නිලන්ති රෙණුකා

SendShareShare
Previous Post

ඒක කොල්ලො හැඟීම්බර වුණාම කරපු දෙයක්! පාකිස්තාන ආරක්ෂක ඇමැති ප්‍රියන්ත ඝාතනය හෑල්ලුවට ගනී!

Next Post

ඉදිරි දින කිහිපයේත් ගෑස් පිපිරෙන්න පුලුවන්ලු! පරෙස්සමෙන් පත්තු කරන්නලු! කියන්නෙ ඇමැති ලසන්ත! (VIDEO)

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.