හෙළයේ ගීත කෝකිලාවිය වන ලතා වල්පොළ මහත්මියගේ උපන්දිනය නිමිත්තෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඒ මහත්මිය මුණගැසී උපන්දින සුබපැතුම් එක්කිරීමට පියවර ගත්තේය.
එහිදී පියානෝ වාදනය කරමින් වල්පොල මහත්මිය සමග ගීත කිහිපයක් ගායනා කිරීමටද විපක්ෂනායකවරයා පියවර ගත්තේය.









