මේ දිනවල ඇද හැලෙන ධාරාණිපති වර්ෂාව හේතුවෙන් සියලුම ගංගා ඇල දොල පිරී ඉතිරී ගොස් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
ඊට අදාළ කෙටි වීඩියෝද මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරසරන ආකාරයක් දැකගන්නට ඇත.
මේ පළවන්නේ එසේ සමාජ මාධ්‍ය ජාලයේ පළවු වීඩියෝවකි.
නමක් ගමක් තැනක් දක්වා නොතිබුණද මධ්‍යම පළාතේ සුන්දර දිය ඇල්ලක් වර්ෂාව හේතුවෙන් චණ්ඩ ස්වරූපයක් ගෙන ඇති ආකාරය මෙම වීඩියෝවෙන් දැකගැනීමට පුලුවන.








