• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පිරිමි බැහැ කියපු දේවල් මම කළා…

November 17, 2021
in Heart
Reading Time: 2 mins read
A A
පිරිමි බැහැ කියපු දේවල් මම කළා…
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තරයට යන්න අදහසක් තියෙනවා…

‘ඩිස්නි’ට රන් කිරුළක් ලැබුණා?
මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව මට තියෙන ආදරය වැඩිකමටයි මට මේ ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකි වුණේ. එදා ඒ විඳපු සතුට ජීවිතයේ කිසිම දවසක මට අමතක කරන්න බැරි වෙයි.

එදා ඔබට ලැබුණු කිරුළට පුංචි හාද්දක් දෙන බව අපි දැක්කා..?
ඇත්තටම මෙය හොඳ ප්‍රශ්නයක්. මට මේ රටේ විතරක් නෙවේ විදේශීය රටවල මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව මට එකවරම වැලඳගන්න බැහැ. ඉතින් ඒ සියලුමදෙනාම සිහිපත් කරමින් එකවරම වැලඳ ගන්නවා වගේ කියලා හිතලා ඒ සියලුමදෙනා වෙනුවෙන් තමයි ඒ මොහොතේ හාද්දක් දුන්නේ මගේ කිරුළට.

ඔබේ රංගනයන් දැක තිබුණත්, මෙවැනි විස්මයජනක දේවල් කරයි කියලා ප්‍රේක්‍ෂකයෝ බලාපොරොත්තු වුණේ නැහැ නේද?
මම රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව මෙයයි. ඉතින් මගේ රංගනය රාවණ ටෙලිනාට්‍යයෙන් උපරිම දැකගන්නට ඇති. නර්තනය පැත්තෙන් විශේෂ දෙයක් කරන්න ඕනෑ නිසා ජාත්‍යන්තරයට ගිය නර්තන විලාසිතාවන් අනුකරණය කරමින් මගේ හැකියාවන් උපරිමෙන් මගේ ප්‍රේක්‍ෂකයන්ට නිරන්තරයෙන් දීමට උත්සාහ කළා.

එය ඔබට අභියෝගයක් වෙන්නට ඇති..?
අනිවාර්යෙන්ම… පිරිමි අය පවා කරන්න බැහැ කියපු දේවල් මම ඉදිරිපත් කළා. සමහර අවස්ථාවල මගේ කකුල් දෙක පවා කැඩුණා. මම ජීවිතයත් පරදුවට තබා මේ දේවල් ඉදිරිපත් කළේ මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව වෙනුවෙන්. මට පුහුණුවීම් කළ ලලිත් පැරැකුම් ගුරුතුමාට විශේෂ ස්තුතියක් පුදකරනවා. ඔහු දක්‍ෂ නර්තන ශිල්පියෙක්.

ඔබේ මීළඟ බලාපොරොත්තුව කොයිවගේද?
ජාත්‍යන්තරයට යන්න අදහසක් තියෙනවා. ඒක කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින්. 2019 වර්ෂයේ ‘මිස් ශ්‍රී ලංකා’ තරගයේ මම ජාත්‍යන්තරයත් සමග තරග කරලා ජයග්‍රහණය මගේ රටට හිමිකර දුන්නා. එය ගැන සතුටුයි.

ඩිස්නිගේ රඟපෑම් කටයුතු කොහොමද මේ දවස්වල?
කොරෝනා ප්‍රශ්නත් එක්ක බාර ගත්ත වැඩකටයුතු කල්ගියා. දැන් ඒ වැඩකටයුතු සඳහා සූදානම් වෙන්න කාලය හරි. සීමාවක් නැතුව ටෙලිනාට්‍ය, චිත්‍රපට දෙකේම වැඩ කරන්න තමයි බලාපොරොත්තුව.

SendShareShare
Previous Post

පොලිසිය ඉදිරිපිට ගුරුවරු කළ විරෝධයෙන් පසු උද්ඝෝෂණය මැදට කඩා පැන යකා නැටූ මාවනැල්ල උපසභාපති අත්අඩංගුවට! (VIDEO)

Next Post

මාගල්කන්දේ-මැඩිල්ලේ සහ ඉත්තෑකන්දේ හිමිවරුන් ජනාධිපති බේරා ගැනීමට ගන්න පුදුම උත්සාහය! ඇත්තටම බලන්න වටිනවා! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.