• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ත්‍රස්තවාදය ගැන අමෙරිකාවයි ඉන්දියාවයි කතාබහක

October 13, 2021
in News, Politics
Reading Time: 2 mins read
A A
ත්‍රස්තවාදය ගැන අමෙරිකාවයි ඉන්දියාවයි කතාබහක
Share on WhatsAppShare on Facebook

“ලෝක ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් එල්ලවී ඇතැයි” පසුගිය දා ප්‍රකාශ කළ එක්සත් ජනපදයේ උප ජනාධිපතිනි කමලා හාරිස් “එක්සත් ජනපදය සහ මහා භාරතය ලෝක ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම ද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට බැඳුණු ආයතන ද ඒහා සම්බන්ධ ලෝකයේ සියලුම ප්‍රජතන්ත්‍රවාදී රටවල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාකිරීම වෙනුවෙන් සහයෝගිත්වයෙන් කටයුතු කළ යුතු බව ද” පසුගිය බ්‍රහස්පතින් දා අවදාරණය කළාය

භාරත අගමැති නරේන්ද්‍රමෝධි පසුගිය දා එක්සත් ජනපදයේ දින තුනක නිල සංචාරයක fදුණේය.එම අවස්ථාවේ දී අගමැතිවරයාගේ ප්‍රථම නිල හමුව සහ සාකච්ඡාව පැවැත් වුයේ ඉන්දීය සම්භවයක් ඇති උප ජනාධිපතිනි කමලා හාරිස් සමගය.ඒ අවස්වේ දී ඇය අගමැති නරේන්ද්‍රමෝධි සමග ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එ සේ ප්‍රකාශ කළාය. කීවාය.

භාරතය වනාහි එක්සත් ජනපදයට ඉතාම අවශ්‍ය සුහදශීලී කොටස්කරුවෙකි.පැතිර පවත්නා කොරෝනා වසංගතයේ දී අපි අපේ දායකත්වය සුහදත්වයෙන් ම බෙදාහදා ගත්තෙමු.

ඉන්දියාව කොරෝනා මර්ධන එන්නත ජාත්‍යන්තරයට සපයන ජීවාත්මක සම්පත් ප්‍රභවයකි.

කොරෝනා වෛරසය ඉතා දරුණු අන්දමින් ඉන්දියාවේ පැතිරයමින් තිබූ අවස්ථාවේ ඒ සඳහා උදව් කිරීමට එක්සත් ජනපදය ඉතා ගෞරවයෙන් ඉදිරිපත් වුනා.එන්නත් සැපයීමේ කාර්යය අප ඉටු කළේ ඒ අපේ වගකීමක් වශයෙනුයි.ඉන්දියාව අදත් දිනකට එන්නත් දස ලක්‍ෂයකට(10,00,000) ආසන්න ප්‍රමාණයක් සපයනවා” යැයි ද ඇය කීවාය.

පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී ඉතා වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කළ බව විදේශ ලේකම් හාෂ් වර්ධන් ෂ්රිංගල් ප්‍රකාශ කෙළේය.

කොරා්නා-19 වෛරස පාලනය,කාලගුණික විපර්යාසය,හිස ඔසවන ත්‍රස්ත බලපෑම,තාක්‍ෂණික සහයෝගිතාව සයිබර් සහ අභ්‍යාකාශ සුරක්‍ෂිතතාව යන කරුණු පිළිබඳව සාකච්ඡාවේදී වැඩි අවධානය කෙරුණු බව ද විදේශ ලේකම්වරයා කීවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රන්ජන් පැන්ඩෝරා සාක්ෂි එළියට දාන්න සූදානමින්! හඬ පට යළි එළියට එන ලකුණු!

Next Post

අක්කරෙයිපත්තු උණුසුම් වෙයි! මහනගර සභාව වහාම මැදිහත් වෙයි!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.