නැගෙනහිර ජැටිය ප්‍රශ්නයේදී ආණ්ඩුවේ බලතුලනය තමන්ගේ පාර්ශ්වයට වාසි සහගත ලෙස නම්මා ගත් නමුත් ගෑස් සම්බන්ධ ප්‍රශ්නයේදී එම බලතුලනය තමන්ගේ පැත්තට නම්මා ගැනීමට නොහැකි වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එම බල තුලනය වාසි සහගත ලෙස සකසා ගැනීම සදහා උත්සාහ දරමින් සිටින බවයි.










