1994න් පසු මේ රටට කිසිම දේශපාලකයකු වැඩක් නොකළ බවත්, එයිනුත් දුර්වලම පාලකයන් දෙදෙනා මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
හිටපු පාලකයන් රටට වැඩක් කළ බව උදාහරණ සහිතවම පෙන්වා දීමටද ෆොන්සේකා මහතා කටයුතු කළේය.










