රට විවෘත කළ වහා වැටුප් ප්‍රශ්නය මුල්කරගෙන යළිත් පාරට බැස වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර ඇත.
මෙවර එම සටනට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් සහ විවිධ වෘත්තීය සමිති එක්වීමට කැමැත්ත පළ කොට ඇති බවද එම වෘත්තීය සමිති සදහන් කරයි.










