• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුපිරි නළු විජෙයි තාත්තටයි-අම්මටයි එරෙහිව උසාවි යයි!

September 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සුපිරි නළු විජෙයි තාත්තටයි-අම්මටයි එරෙහිව උසාවි යයි!
Share on WhatsAppShare on Facebook

ජනප්‍රිය දකුණු ඉන්දියානු චිත්‍රපට නළුවෙකු වන විජෙයි විසින් සිය දෙමව්පියන් දෙදෙනා ඇතුළු 11 දෙනෙකුට එරෙහිව සිවිල් අධිකරණයක් හමුවේ නඩු පවරා ඇත.

විජෙයි ගේ පියා එරට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන SA චන්ද්‍රසේකර් වන අතර මව ශෝබා ය.

නඩු නිමිත්ත අනුව, විජෙයි විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ නම භාවිතා කරමින් කිසිවෙකුටත් මහජන ඒකරාශි කිරීම් සහ උත්සව සංවිධානය කිරීමට අවසර නොදෙන ලෙසයි.

විජෙයි විසින් සිය දෙමව්පියන් ඇතුළුව 11 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ, සිය පියා විසින් තමන් දේශපාලනයට උනන්දුවක් දක්වන බව ප්‍රකාශ කිරීමත්, ඉන් පසුව ඔහු විසින් විජෙයි ගේ නම භාවිතා කරමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම නිසාය.

විජෙයි ගේ පියා වන චන්ද්‍රසේකර් විසින් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස සිය බිරිඳ වන ශෝබා නම් කොට ඇති අතර පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔවුන්ගේ ඥාතියෙකු වන පද්මනාදන් නැමැත්තා පත්කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් විජෙයි ප්‍රකාශ කර ඇත්තේ කිසිදු දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට තමන් අවසර නොදුන් බවත් තම නම යොදා ගැනීම අත්හිටුවීම සඳහා නඩු පවරන බවත්ය.

මෙම නඩුව සැප්තැම්බර් මස 27 වෙනිදා විභාගයට ගැනීමට නියමිතව ඇත.

” මගේ පියා විසින් සිදුකල දේශපාලන ප්‍රකාශය සම්බන්ධයෙන් මාගේ සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් නැහැ. මාගේ පියාගේ දේශපාලන මතවාදය සම්බන්ධයෙන් මාගේ කිසිදු අනුදැනුමක් නැහැ. මගේ රසිකයින්ගෙන් මම ඉල්ලා සිටිනවා මාගේ පියා ආරම්භ කරන ලද දේශපාලන පක්ෂය සමග සම්බන්ධ නොවෙන්න කියලා. නමුත් කවුරුන් හෝ මාගේ නම, මාගේ ජායාරූප, මාගේ රසික සංගමය තමන්ගේ දේශපාලන මතවාදය උදෙස අවභාවිත කරන්නේ නම් මම ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.” විජෙයි විසින් නිකුත් කළ නිවේදනයේ සඳහය.

SendShareShare
Previous Post

ණය ගෙවාගන්න බැරිව ව්‍යාපාරිකයන්ගේ දේපොළ බැංකුවලට සින්න වෙලා! දෙනවා කියපු සහන ‌කෝ? (VIDEO)

Next Post

නලින් බණ්ඩාර යොහානිව පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper