ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා , සහ මෙල්බර්න් ඇතුළු නගර කීපයකට අද අළුයම රික්ටර් මාපාංක 6ක පමණ භූ කම්පනයක් බලපෑවේය.
කෙසේ වෙතත් ඉන් හානි සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.
මේ එරට රූපවාහිනී සේවාවක උදෑසන ප්‍රවෘත්ති විකාශය අතරතුර එම භූ කම්පනය සිදුවූ ආකාරයයි .
A magnitude six #Earthquake has rattled Melbourne and regional Victoria.
— News Breakfast (@BreakfastNews) September 21, 2021
This is the moment when News Breakfast presenters @mjrowland68 and @Tonaaayy_ were rocked by it. pic.twitter.com/Z4gz0sWJve









