• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තත්ත්පර 21ක ගුරු තර්ජනය! මේක සරත් වීරසේකරගේ නාට්‍ය පිටපටක්! (VIDEO)

September 22, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
තත්ත්පර 21ක ගුරු තර්ජනය! මේක සරත් වීරසේකරගේ නාට්‍ය පිටපටක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඔන්ලයින් ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ට තර්ජනය කළා යැයි චෝදනා කරමින් ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

මෙලෙස චෝදනා ලබන ගුරුවරුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට සහය දැක්වීම සඳහා ගුරු සංගම් නියෝජිතයින් රැසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.

ජාතික විදුහල්පති සංගමයේ සභාපති, මොහාන් වීරසිංහ මහතා,

ගුරුවරු කණ්ඩායමකට  තර්ජනයක් කිරීම සම්බන්ධයෙන් තමයි පැමිණිලි ලැබිලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් තමයි විමසුවේ. අපි ප්‍රකාශ කළා කිසිම ආකාරයක තර්ජනය කිරීමක් කරලා නැහැ එහෙම ගුරුවරුන්ට මේ අරගලයේදී. අපි ඉල්ලලා තියෙන්නේ සහය පළ කරන්න කියලා.

ශ්‍රීනාද ද සිල්වා,

මම පිළිගත්තෙම නැහැ. මම තර්ජනය කරන කෙනෙක් නෙමෙයි. මම කිව්වා මට කෝල් ඩියුරේෂන් එකක් දෙන්න මේ සම්බන්ධයෙන් තුන්වැනි පාර ඉල්ලීම් කරහම කිව්ව තත්ත්පර 21යි කියලා. මම කිව්වා තර්ජනයක් කරන්න නම් තත්ත්පර 21 ක් ප්‍රමාණවත්ද කියලා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, ජෝසප් ස්ටාර්ලිං මහතා,

සරත් විරසේකර ඇමැතිවරයා විසින් සැලසුම් සහගතව සකස් කරපු නාට්‍යයක් තමයි මේ රඟ දැක්වුණේ. පොලීසිය භාවිතා කරලා මේ අරගලය මර්දනය කරන්න ගත්ත උත්සහයක් මේක. අද පෙන්නුවා අපි පැහැදිලිවම දෙලක්ෂ හැට තුන් දාහක් මේ අරගලයේ ඉන්නවා. ආණ්ඩුවට අවශ්‍ය නම් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන්

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, මහින්ද ජයසිංහ මහතා,

ජනතාව අතරේ අපිව පිළිකුල් කරන තැනට කටයුතු කරන්න විවිධ උත්සහයන් දැරුවා. මෙවැනි නියෝග හරහා මේ සටන අඩපණ කරන්න හදනවා නම් මෙවැනි බිය වැද්දීම් හරහා කෙනිත්තිලි හරහා මේ සටන අඩපණ කරන්න හදනවා නම් ඒක පොලීසිය භාර ඇමැතිවරයාටත් මේ ආණ්ඩුවටත් වැරදුණු තැන. -නිව්ස් ෆස්ට්

SendShareShare
Previous Post

දේපොළ ගන්න ‌සැමියා කොරෝනා හැදුණු බිරිය නින්දේදීම මරලා!

Next Post

ගෝඨාගේ ආරාධනාව ගැන පුදුමයි! ඒත් අපි ලෑස්තියි! හැබැයි කොන්දේසි තියෙනවා! දෙමළ ඩයස්පෝරාව නිවේදනය කරයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper