තව මාස හයක් ඇතුළත ගුවන් යානයක් පැමිණ රට විනාශයට රැගෙන ගිය වත්මන් පාලකයන් රැගෙන යනු ඇති නමුත් ජනතාවට උන්හිටි තැන් නැති වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින් හේවගේ මහතා සදහන් කරයි.
රට රිම් එකෙන් යන මේ මොහොතේ අයවැයෙන් සංදර්ශන දැමීමට ඉඩක් නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.
අජිත් නිවාඩ් කබ්රාල් වැනි දේශපාලකයකු මහබැංකු මුල් පුටුවට පත්වීම හරහා ආණ්ඩුව ලෝකයම හිනස්සා ඇති බවත් ඒ මහතා කීය.










