බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ලොහාන් රත්වත්ත මහතා ඉල්ලා අස්වී ඇත.
ඒ සම්බන්ධ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇති අතර එය බාරගැනීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබේ.
පසුගිය දිනවල වැලිකඩ සහ අනුරාධපුර සිරගෙවල්වල සිදුවූ සිද්ධිවල වගකීම බාරගෙන ලොහාන් රත්වත්ත මහතා මෙසේ ඉල්ලා අස්වී තිබේ.










