• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුරා විද්‍යාවේ වෙබ් අඩවිය හදන්න කාර්යාල කාර්ය සහායක කතට දීලා! විදුරට යකා නැගලා!

September 10, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පුරා විද්‍යාවේ වෙබ් අඩවිය හදන්න කාර්යාල කාර්ය සහායක කතට දීලා! විදුරට යකා නැගලා!
Share on WhatsAppShare on Facebook

උපාධි පිට උපාධි ගත් විද්වතුන් සිටින විද්වත් ආයතනයක් බවට අප දැන සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල යූ ටියුබ් අඩවිය කාර්යාල කාර්ය සහායක කාන්තාවකට බාර දී දෙපාර්තමේන්තුවට කිසිම සම්බන්ධයක් නැති ඇයගේ ඥාති සොයුරෙක් ලවා ගොඩනන්වාගෙන අන්තර්ගතයේ සියලුම දේ මකා දැමූ පසු කිසිවක් සිදු නොවූ සේ නිලධාරීන් හැසිරෙන ආකාරය පිළිබඳව තමන් මවිත වන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

යම් යම් සම්බන්ධතා මත යට ගසන්නට උත්සාහ කරන මේ මුලුමනින්ම වැරදි සහගත ක්‍රියාවලිය සම්බන්ධව කවුරුන් නොකෙරුවත් තමන් මැදිහත් වී විනය පරීක්ෂණයක් පවත්වන බව ඇමතිවරයා අවධාරණයෙන් කීවේය.

රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක වැඩිදුරටත් මෙසේත් පැවසීය.

“ කාර්යාල කාර්ය සහාකයෙකුට දෙපාර්තමේන්තුවෙ නිල වෙබ් අඩවිය හදන්න දීපු ඔළුව නැති කෙනා කවුද කියන ප්‍රශ්නය මට තියනවා. හේතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි වගකිවයුතු ආයතනයක ඉන්නව කියන්නෙ උපාධි පිට උපාධි ලබපු විද්වත් පිරිසක්. එවැනි විද්වත් ආයතනයක් ලෝකයට සිය දැවැන්ත අනන්‍යතාවය ප්‍රකට කරන නිල වෙබ් අඩවිය හදන්න මේ වගේ කෙනෙකුට දෙන්නෙ ඇයි?. හරි කමක් නෑ… අපි හිතමු ඒ දුන්නේ ඒ තැනැත්තියට මේ සම්බන්ධව අනෙක් කිසිම කෙනෙකුට නැති තාක්ෂණික දැනුමක් තියනවා කියලා.එහෙනම් ඇය මේ බාරගත්තු වැඩේ කරන්න ඕන. ඒත් ඇය ඇයට බර ගත්තු වැඩේ ඇයගේ ඥාති සහෝදරයෙකුට බාර දීලා. මට අහන්න තියෙන්නෙ මේ වැඩේ කරනකම් පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුවෙ මිනිස්සු නිදාගෙන ද හිටියද?.“වෙබ් අඩවියක් හදන්න යම් මූලික මුදලක් වැය වෙනවා. ඒ රජයේ මුදල්. මේ මුදල කිසිම නිශ්චිත ක්‍රමවේදයක් නැතිව මේ තැනැත්තියගෙ සහෝදරයට දීලා වියදම් කරන්නෙ කොහොම ද, කොපමණ මුදලක් වියදම් කරලා තියනව ද කියලා මා වෙනම වෙනම හොයලා බලනවා. රාජ්‍ය මුදල් අවභාවිත කරන්න බෑ…“අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ නව වෙබ් අඩවියක් හැදූ බවත් ඉහත කම්කරු කාන්තාව පවසන පරිදි ඇයගේ ඥාති සහෝදරයා විසින් මකා දැමූ වීඩියෝ 124ක අන්තර්ගතය එම අලුත් වෙබ් අඩවියට ඇතුළු කර ඇති බවත්ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ මේ සිද්ධිය සම්බන්ධව දෙපාර්තමේන්තු මට්ටමින් අදාල කාන්තාවට එරෙහිව කිසිම විනය පරීක්ෂණයක් සිදු කර නැති බවය.

SendShareShare
Previous Post

මඩකලපුවේ කලපු ගොඩ කරයි! අමරවීර වාර්තාවක් ඉල්ලයි!

Next Post

දිනේෂ් විප්ලවයකට ලෑස්ති වෙයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.