• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දත්ත හොරකම ගැන තවත් කරුණු එළියට! (Video)

September 9, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සීනි අල්ලන ඇන්ටිජන් උකුස්සා කවුද? (Video)
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක කාර්යාලෙය් පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී S.M. මරික්කාර් මහතා  කියා සිටියේ ජාතික ඔෟෂධ නියාමන අධිකාරියෙ දත්ත අතුරුදහන් වීම සමස්තයක් හැටියට රටේ සියළු දෙනාට බලපාන බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා‍‍‍‍…

”අපි දැක්කා ජාතික ඔෟෂධ නියාමන අධිකාරියෙ දත්ත අතුරුදහන් වීම පිලිබදව කරන ලද පරීක්ෂණයකට අනුව අදාල සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව අත්අඩංගුවට ගත්තා කියලා. දැන් ආණ්ඩුවේ දේශපාලනඥයින් සැරින් සැරේ ඇවිල්ලා විවිධ කරුණු කියද්දී විපක්ෂයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමා අටවෙනි මාසෙ 22 දා මේ පිලිබදව කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු වෙනවා කියලා අපි විශ්වාස කරනවා.”

”මේ දත්තවල තියෙනවා ඔෟෂධ ගෙන්වන්න ලියාපදිංචි වුනු සමාගම් , කොයි විදියට ද, කොයි රටෙන්ද, මොනවද ගේන්නේ කියලා සංවේදී තොරතුරු. ඒ සියලු තොරතුරු තියෙන මේ දත්ත ටික අපේ රටේම සෞඛ්‍ය පද්ධතියට සමස්තයක් හැටියට ජනතාව සියළු දෙනාටම බලපානවා. මේ වගේ තොරතුරු නැති වෙනවානම් අපිට ප්‍රශ්ණයක් තියෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා.”

”සාමාන්‍යයෙන් ඕනෑම සමාගමක මේ වගේ ෙතාරතුරු දත්ත ගබඩා කරන එක වසරකට සැරයක් system audit එකක් කරනවා. එතෙකාට මේ සමාගම මේ වසරට system audit එකක් කරලා නැද්ද? ඒහෙම කරලා නැත්නම් වරද කාගෙද? මෙවැනි දත්ත මැකී යාමේ අවධානමක් තියෙනවානම් contingency plan එකක් තියෙන්න ඕන. එතෙකාට මේ සමාගමට contingency plan එකක් තිබිලා නැද්ද? අපිට ප්‍රශ්ණයක් තියෙනවා මේවට උත්තර දෙන්න ඕන කව්ද කියලා. මොකද සමාජයේ කතාවක් තියෙනවා rapid antigen කට්ටලවලට යන වියදම වැඩියි කියලා. මේ දත්ත තියෙනවානම් අපිට බලාගන්න පුලුවන් තවත් සමාගම් ඉදිරිපත් වෙලා තියෙනවද දැනට antigen කට්ටල ව්කුණන සමාගම්වලට වඩා අඩුවට , ඒ ගුණාත්මක බවින් යුත් කට්ටල ගෙන්වන්න අවසර ඉල්ලපු අය ඉන්නවද ? තොරතුරු නැතුව ඒ පිලිබදව සොයා බැලීමක්වත් කරන්න මේ අායතනයට බැහැ. ඒ නිසා තමයි අපිට සැකයක් ඒන්නේ මේ වගේ සංවේදී තොරතුරු මේ වගේ මොහොතක නැති වී යාම සම්බන්ධව කටයුතු කරන ආකාරය තුලින් මේකට උත්තරයක් ලැබෙනවද කියන එක ප්‍රශ්ණයක්.”

මේ නැති වුනු දත්ත රටේ ජනතාවගේ සෟඛ්‍යයට අද මෙන්ම අනාගතයටත්  බලපාන දත්ත බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

https://www.youtube.com/watch?v=9fYb2LpsQQQ
SendShareShare
Previous Post

ජනතාවට මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් ආණ්ඩුව වැටුප්-වාහන දෙමින් අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරනවා! සල්ලි නාස්තියට සජිත් විරුද්ධ වෙයි!

Next Post

මරණ 175ක්! සමස්ත මරණ 10864ට නගී!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.