අගමැතිවරයා හා විදේශ අමාත්‍යවරයා වතිකානුවට ගොස් අසත්‍ය ප්‍රකාශ කොට පාප් වහන්සේත් නොමග යැවීමට උත්සාහ කරන බවත්, එය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවත් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.
අද මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව කීහ.
ආණ්ඩුව සත්‍ය වසන් කිරීම සදහා තවත් තුරුම්පූවක් ගැසීමට සූදානම් වන බවද උනවහන්සේ කීහ.










