• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

හෝටලය වැඩිදියුණු කරගන්න වගේම නිවෙස ඉදිකරගන්නත් මට සහායට හිටියෙ HNB FINANCE සමාගම ලක්ෂ්මන් ජයසිංහ ”ලකී කැෆේ” හෝටලය සහ සිල්ලර වෙළෙඳසල, කෑගල්ල.

September 8, 2021
in Business
Reading Time: 1 min read
A A
හෝටලය වැඩිදියුණු කරගන්න වගේම නිවෙස ඉදිකරගන්නත් මට සහායට හිටියෙ HNB FINANCE සමාගම ලක්ෂ්මන් ජයසිංහ ”ලකී කැෆේ” හෝටලය සහ සිල්ලර වෙළෙඳසල, කෑගල්ල.
Share on WhatsAppShare on Facebook

“මම අවුරුදු දහයකට විතර කලින් මෙතැන පුංචිවට තේ කඩයක් පටන් ගත්තා. ඒත් අවුරුදු කීපයක් කරගෙන යද්දි මට හිතුණා මේක තව ටිකක් ලොකු කර ගත්තොත් හොඳයි කියලා. ඒ ගැන හිතමින් ඉද්දි මට HNB FINANCE සමාගම ගැන යාළුවෙකු මාර්ගයෙන් දැනගන්න ලැබුණා. ව්‍යාපාරිකයකුට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ණය මුදලක් ගන්න ඊට වැඩිය තැනක් නෑ කියන එක තමයි යාළුවගේ අදහස වුණේ. ඒ ගැන විපරම් කරලා මීට අවුරුදු හය හතකට කලින් HNB FINANCE සමාගමේ නිලධාරී මහත්තුරු හමුවුණා. ඒ අනුව මම මගේ කඩේ වැඩිදියුණු කරගන්නට අවශ්‍ය ණය මුදල HNB FINANCE සමාගමෙන් ලබාගත්තා. එදා ඇරඹුණු ඒ ගනුදෙනුව ඉන්පස්සෙ මගෙ එකම මූල්‍ය සහකරුවා බවට HNB FINANCE සමාගම පත්වෙන තරමටම වැඩිදියුණු වුණා. එදා ඒ ඇරඹුණු සම්බන්ධයේ ප්‍රතිඵලය තමයි මේ කඩයයි හෝටලයයි. ඉන් පස්සෙ කීප වතාවක් මගේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා HNB FINANCE සමාගමෙන් ණය ලබාගත්තා. මගේ නිවෙස ඒ වෙනකොට තිබුණේ ඉතා කුඩාවට. මට ඕන වුණා අලුතින් දෙමහල් නිවෙසක් ඉදිකරන්න. ඒ කටයුත්තේදීත් මම සහාය පැතුවේ HNB FINANCE සමාගමෙන්. ණය මුදල්වල වාරික ගෙවීමේදී පවා අපිට එම ආයතනයට ගිහිල්ලා රස්තියාදු වෙන්න අවශ්‍යතාවක් නැහැ. එහි නිලධාරි මහත්තුරු අපි ළඟටම ඇවිල්ලා අදාළ වාරික කලට වේලාවට ලබාගන්නවා. මේ නිසා මගේ හිතවතුන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා HNB FINANCE සමාගම හඳුන්වා දෙන්න මම පැකිලෙන්නේ නෑ…”

SendShareShare
Previous Post

කබ්රාල්ටත් මිලින්දගේ ලෙඩේ බෝවෙයි!

Next Post

ආණ්ඩුවේ ඇමැතිකෙනෙක්ගේ අලුත්ම ජාවාරමක් TNA මන්ත්‍රී හෙළිකරයි!

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.