කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ශාඛාවන්හි සේවකයන් රැසක් කොරෝනා ආසාදිත වී ඇති බවට කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිවේදනය කොට ඇත.
ඒ අනුව අදාළ අරමුදල් ගෙවීමේ අයදුම්පත් බාරගැනීම ලබන 20 වන දින තෙක් අත්හිටුවා ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
සම්පූර්ණ නිවේදනය මෙසේය.











