හදිසි ඔක්සිජන් තොගයක් මෙරටට ගෙන ඒම සඳහා ශ්රී ලංකා නාවික හමුදාවට අයත් ” ශක්ති” යුද නෞකාව ත්රිකුණාමල වරායෙන් චෙන්නායි බලා අද රාත්රීයේ පිටත්ව යාමට නියමිතය..
මෙම නෞකාව දින එකහමාරකින් පමණ ගමානාන්තය බලා ළගා වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ශක්ති නෞකාව වර්ෂ 1995 දී ශ්රීලංකා නාවික හමුදා මෙහෙයුම් සඳහා එක් වී තිබිණ.










