• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රධාන නගර 5කට ජොනී බැල්ම හෙළයි!

August 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
වරාය ගැන ජනපති ගන්න තීන්දුව උඩ ආණ්ඩුවම හිටගන්න ඕනෑ -ජොන්ස්ටන්
Share on WhatsAppShare on Facebook

කොළඹ ඇතුළු දිවයිනේ සියළු දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර ආශ්‍රිතව පවතින අධික මාර්ග තදබදයට විසඳුම් ලෙස එම නගරවල මහාමාර්ග හා අධික තදබදයක් ඇතැයි හඳුනාගත් නගර පිවිසුම් මාර්ග හා විකල්ප මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සහ පාලම් ඉදිකිරීමේ විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහන කොළඹ, මහනුවර, ගාල්ල, කුරුණෑගල සහ ගම්පහ යන ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් ප්‍රථමයෙන් ආරම්භ කරන බව අමාත්‍යවරයා පවසයි. ඉන් අනතුරුව අනෙක් සියළුම දිස්ත්‍රික්කයන් හි මෙම මාර්ග මාර්ග සංවර්ධන වැඩසටහන ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම දෛනික රාජකාරි වේලාවන් ආරම්භයේ දී හා අවසානයේ මෙම නගරවල පැය ගණනාවක ඇති වන මාර්ග තදබදය දෛනික ජන ජීවිතයට මහත් බාධාවක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අවධාරණය කරයි.

මෙම විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ කොළඹ හා ඒ අවට ප්‍රදේශ වල රථවාහන තදබදය ඉවත් කිරීම සදහා හඳුනාගත් මාර්ග 9 ක් සංවර්ධන කිරීමට සැලසුම් මේ වන විට සකස්කර අවසන්ය. එමෙන්ම ගම්පහ නගරය හා ඒ අවට පවතින රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා හඳුනාගත් මාර්ග 15 ක් ද මහනුවර නගරය හා ඒ අවට පවතින රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා හඳුනාගත් මාර්ග 12 ක් ද ගාල්ල නගරය ඒ අවට පවතින රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා හඳුනාගත් මාර්ග 8 ක් සහ ඉත්තෑපාන සහ මාදු ගග හරහා පාලම් 02 ක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම කුරුණෑගල නගරයේ පවතින රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා අතුරු මාර්ගයක් ඉදිකිරීමටත්, වටරවුම් මාර්ගය සංවර්ධනය කිරීමටත් ඊට අමතරව යාංගල්මෝදර, අලව්ව, මහව සහ මුත්තෙට්ටුගල යන ප්‍රදේශ වල ගුවන් පාලම් ඉදිකිරීමටද මේ වන විට මූලික සැලසුම් සකස් කර ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මෙම සියලුම මාර්ග පද්ධති වලට අදාල මාර්ග සංඥා පුවරු, ආලෝක සංඥා පද්ධතීන්, වටරවුම් යනාදියද මීට සමගාමීව සංවර්ධනය කිරිමට යෝජිතය.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පලකලේ 2021-08-12 වන අද දින මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී කොළඹ ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව පවතින අධික මාර්ග තදබදයට විසඳුම් සොයාබැලීම සඳහා පැවති රැස්වීමෙන් අනතුරුවය.

මෙම අවස්ථාව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

කහවත්තේ පිපිරුමකින් ගම්මු බයබිරාන්ත වෙලා!

Next Post

කොරෝනා නීති කඩා අවසන් නීති විභාගයට 1700කට එන්න කියලා!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.