අද (22) දිනය තුළ කොවිඩ් මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,959ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒමෙන්ම අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,128ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 290,705ක් දක්වා ඉහළ ගොස් තිබේ.










