ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් ගුරුවරුන්ට කළ යම් යම් ප්රකාශයන් හේතුවෙන් ගුරුවරුන්ගේ යම් සිත් රිදවීමක් සිදුවුණි නම් ශ්රී ලංකා නිදහස් පක්ෂය සමස්ත ගුරු පරපුරෙන් සමාව ඉල්ලන බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කීය.
ශ්රී ලනිපය යනු සග වෙද ගුරු ගොවි කම්කරු යන පංචමහා බලවේගයන්ගෙන් සුසැදි පක්ෂයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










