තීරබදු රහිතව බලපත්‍ර මත දැනටමත් ආනයනය කර ඇති වාහන නිදහස් කර ගැනීමට වෛද්‍යවරුන්ට අවස්ථාව ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇති බව දැනගන්නට ඇත.
පසුගියදා ආණ්ඩුවේ ප්‍රධානීන් හා වෛද්‍යවරුන් අතර පැවැති සාකච්ජාවකින් පසු මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.
කෙසේවෙතත් මන්ත්‍රීවරුන් 225 සදහා තීරුබදු රහිතව වාහන ආනයනය කිරීමට මුලින් ගෙන තිබූ තීන්දුව පසුගිය සතියේ අත්හිටුවීමට ආණ්ඩුව පියවර ගෙන තිබිණ.









