• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදා කුමන්ත්‍රණයකින් බලය ඇල්ලූ මියන්මාරයට දිනේෂ්ගෙන් ආරාධනාවක්: යවපු ලියුමෙන් ලෝක අවුලක්

March 11, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
හමුදා කුමන්ත්‍රණයකින් බලය ඇල්ලූ මියන්මාරයට දිනේෂ්ගෙන් ආරාධනාවක්: යවපු ලියුමෙන් ලෝක අවුලක්
Share on WhatsAppShare on Facebook

හමුදා කුමන්ත්‍රණයක් හරහා බලය අල්ලා ගත් මියන්මාර් හමුදා ජුන්ටාවේ විදේශ කටයුතු අමාත්‍ය වුන්නා මාවුං ල්වින්ට BIMSTEC සමුළුවට සහභාගි වන ලෙසට ආරාධනා කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යැවූ ලිපියක් නිසා දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වී තිබේ.

මියන්මාරයේ වැසියන් බොහෝ දෙනෙකු ට්විටර් ඔස්සේ අදහස් පළ කරමින් පවසා ඇත්තේ, මෙම ආරාධනාව හරහා ශ්‍රී ලංකා රජය වක්‍ර ලෙස මියන්මාරයේ හමුදා පාලනය පිළිගෙන ඇති බවය.

If BIMSTEC countries are not gonna be helpful to the people of Myanmar, at least kick out terrorist junta from your meetings while we settle our own affairs. @MFA_SriLanka @PMBhutan @FMBhutan pic.twitter.com/pkDAr77hfu

— Civil Disobedience Movement (@cvdom2021) March 10, 2021
We, #Myanmar People, strongly condemn #Srilanka for their invitation letter to Military Coup.#ProtestBIMSTEC#ProtestSriLanka#WhatIsHappeningInMyanmar

— Thein Myint (@STTheinMyint) March 10, 2021
We, the people of #Myanmar strongly condemn #SriLanka for the invitation of Wunna Maung Lwin, the illegal minister of junta to attend #BIMSTEC meeting. Your ignorance to our cause is an insult to us. Against to the wishes of Myanmar people is a total disgrace! pic.twitter.com/bVKEE4PkW5

— Nai Moe Myint (@895B_Thomason) March 10, 2021

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසන්නේ BIMSTEC සම්මේලනයේ සභාපතිත්වය ශ්‍රී ලංකාව දරන බැවින් සම්ප්‍රදායානුකූලව මියන්මාර රජයේ විදේශ අමාත්‍යවරයාටද ඔන්ලයින් ඔස්සේ පැවැත්වෙන සමුළුවට සහභාගි වන ලෙස ආරාධනා කළ බවය.

ඉන් මියන්මාරයේ නව පාලනය ශ්‍රී ලංකා රජය විසින් පිළිගනු ලබන බවක් අර්ථ ගැන්වෙන්නේ නැතැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති නලින්ද සිල්වා තවමත් එරට රැඳී සිටින බවත් ඔහු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරයි.

මේ අතර, මෙම ලිපිය හරහා මියන්මාර හමුදා ජුන්ටාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගැනීමක් සිදු වන්නේද යන්න පිළිබඳව ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විශ්ලේෂක නාලක ගුණවර්ධන සඳහන් කරන්නේ මෙම ලිපිය හරහා රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ගැටලුකාරී තත්වයක් මතුවන බවය.

“මේ ලියුම නමක් සඳහන් නොකර තනතුරට යැව්වා නම් මෙහෙම තත්වයක් උද්ගත වෙන්නෙ නැහැ. ඒත් මේ ලිපිය අලුත් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නමින් යවා තිබීම නිසයි මේ ගැටලුව මතු වුණේ. රජයක් විදිහට මේ ආරාධනාව යවනකොට නම සඳහන් නොකර යවන්න තිබුණා,” යැයිද නාලක ගුණවර්ධන පවසයි.

SendShareShare
Previous Post

මන්නාරමේ 17කට කොරෝනා: මාළු මාකට් එක වහයි

Next Post

පොල්ගොල්ල ජලාශයම හදිසියේ හිස් කරයි

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය 2026 ජූනි මස 5 වන දින කොළඹ ඔරියන් සිටිහි පිහිටි සිය නව ආයතනික කාර්යාලය නිල...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper