• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නවසීලන්තේ ටුවර් එකක් ගිය ‘ප්‍රමිති’ නිලධාරීන් පිටරට කිරිපිටි හොඳයි කියලා

February 2, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
නවසීලන්තේ ටුවර් එකක් ගිය ‘ප්‍රමිති’ නිලධාරීන් පිටරට කිරිපිටි හොඳයි කියලා
Share on WhatsAppShare on Facebook

ආනයනික කිරිපිටිවල කිසිදු ගැටලුවක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන්ට බහුජාතික කිරිපිටි සමාගමක් විසින් නවසීලන්තයේ සංචාරයක් ලබාදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දිනෙක නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

කිරිවල ප්‍රධාන සංඝටක වන කිරි ප්‍රෝටීන, කිරි මේදය හා කිරි සීනි (ලැක්ටෝස්) වෙනත් ලාභදායී නිෂ්පාදනයන් සඳහා යොදා ගන්නා අතර ඒ වෙනුවට වූ වෙනත් ආදේශක කිරිපිටි නිෂ්පාදනයේදී උපයෝගී කරගනිමින් සිටින බව මේ වනවිට හෙළිදරව් වී ඇත.

අප රටට කිරිපිටි ආනයනය කරන ප්‍රධාන රටක් වන නවසීලන්තයේ අදාළ සමාගම්වල වෙබ් අඩවි මේ බව පිළිගනියි.

ඔවුන්ට අනුව ශ්‍රී ලංකාව වැනි අඩු මිලදී ගැනීමේ හැකියාවක් සහිත රටවල වෙළෙඳපොළට අඩු මිලට කිරිපිටි ලබාදීම සඳහා කිරි මේදය ඉවත් කර ඒ වෙනුවට ‘‘ගුණාත්මක’’ එළවළු තෙල් ප්‍රභවයන් එක් කරන බව ප්‍රකාශ වෙයි.

එම එළවළු තෙල් වර්ගය කටු පොල් තෙල් හෙවත් පාම් තෙල් බව ඒ අය පිළිගනියි. ලෝක සෞඛ්‍ය සංවිධිනය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයද කිරිපිටි නිසා සෑදෙන රෝග 21ක් පිළිබඳ දැන්වීම මගින් ජනතාව දැනුවත් කර ඇත.

ආනයනික කිරිපිටි ආනයනය අඩු වීමෙන් පසුගිය වසරක කාලයේදී රුපියල් බිලියන ගණනක මුදල් රටට ඉතිරි කර ගැනීමට හැකිවිය.

තම වෙළෙඳ මාෆියාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට මාවතවක් සොයමින් සිටි ආනයනික කිරිපිටි සමාගම් මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පිහිට පැතීමට ඉදිරිපත්ව ඇත.

ඔවුන් ඉදිරිපත් කරනා නිවේදනයකින් ජනතාවට දැනුම් දෙන්නේ ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතියට ගැළපෙන බවයි.

ඒ නිසා ආයනයනික කිරිපිටිවලට කිසිදු ගැටලුවක් නොමැති බවට හැඟවෙන ප්‍රකාශ විශාල මුදලක් වැය කරමින් ඔවුන් සිදුකරමින් සිටියි.

පාරිභෝගික අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ ප්‍රමිති කාර්යාංශයේ කිරිපිටිවල ප්‍රමිතිය පරීක්ෂා කරන පරාමිතින්ද/ දර්ශක අදට ගැළපෙන ලෙස වෙනස් කළ යුතු බවය.

ඒ පිළිබඳ මුනිවත රකින ප්‍රමිති කාර්යාංශය අසීමාන්තික උනන්දුවකින් යුක්තව නවසීලන්තයේ සංචාරය කරමින් තමන් මේ වන විටත් ලබාදී ඇති ගැටලුකාරී ප්‍රමිති සහතික නැවත අලුත් කිරීමට කටයුතු කර ඇත.

පාරිභෝගික අධිකාරිය රාජ්‍ය ආයතනයකි. ප්‍රමිති කාර්යාංශයද රජයට අයත්ය. රාජ්‍ය ආයතන දෙකක් ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කිරීම ජනතාවට සිදුකරන බලවත් අසාධාරණයකි.

SendShareShare
Previous Post

විල්පත්තු කැලේදී හමුදාවට වෙඩි ප්‍රහාරයක්

Next Post

ක්‍රිකට් ටීම් එක කෑලි කෑලිවලට කැඩිලා: කරන්න බැරි නිසයි මමත් අයින් වුණේ: අසන්ත ද මෙල් පළමු වරට කට අරී (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper