• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

June 9, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනවා කියා පොරොන්දු වූ වත්මන් රජය මේ මොහොත වන විට මෙරට අතිමහත් බහුතර ගොවිතැනේ නියැලෙන ජනතාවගේ ජන ජිවිත අමතක කර ගොවිතැන් කරන ජනතාවට ලබා දෙන ශක්තිය අහිමි කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවි ජනතාවට විශේෂිත පොරොන්දු මාලාවක් ඉදිරිපත් කළත් අද වන විට ගොවියාට ලැබිය යුතු ගුණාත්මක බීජ, පොහොර, යූරියා, වල් නාශක, උපකරණ මිල ඉහළ යාම නිසා අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් ලැබෙන පොහොර පවා සීමාසහිත වීමත් ගුණාත්මකභාවයෙන් පහළ වීමත් මිල අධික වීමත් නිසා ගොවියා අසරණ වී ඇති බවත් ගොවියා වෙනුවෙන් කිඹුල් කදුලු හෙලපු මේ රජය අද ගොවියා අමතක කර ගොවියාට ලැබිය යුතු ස්ථාවර මිල පවා නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවි ජනතාව වෙනුවෙන වූ පොරොන්දු කිසිවක් ඉටු කර නැහැ

කණකර දේපල උගස් කර ගොවිතැන් කටයුතු කරන මේ ගොවියා රජයේ අකාර්යක්ෂමතාව හා සංවේදීභාවය නොමැති වීම නිසා අසරණ වි ඇති බවත් පොරොන්දු වූ කිසිවක් අද ගොවියා වෙනුවෙන් සිදු නොවන බවත් වන අලි මිනිස් ගැටුම සතා සිව්පාවා සහ මිනිසා අතර ඇති ගැටුම නිසා වගා හානි නිවාස දේපල හානි මෙන්ම සතුන්ගේ ජීවිත පවා අහිමි වුවත් මේ කිසිදු ගැටලුවකට තිරසර විසදුමක් ලබා දෙන්න රජය අපොහොසත් වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රු. 150 ස්ථාවර මිලත් අද නැහැ

ගොවි ජනතාව සමග ඇති කර ගත් මැතිවරණ සමාජ ගිවිසුම මේ රජය උල්ලංඝනය කිරිම නිසා ගොවි ජනතාව අද පාරට බහින්න සූදානමින් සිටින බවත් මෙවැනි තත්ත්වයක් තුළ වගා බිමට ගොස් කුඹුරට ගොස් ගොවියා සමග අත්වැල් බැද ගෙන එදා පොරොන්දු වූ ඉහළ ස්ථාවර මිල ලබා දෙන ඉල්ලා සිටින බවත් වී කිලෝවට රු.150ක ස්ථාවර මිල නීතියක් කරනවා කිව්වත් රජයට එය ද ඉටු කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය රාජ්‍ය සේවකයාත් අනාථ කර අවසන්

එසේම පරිපාලන ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ප්‍රධානම අංශයක් වන ප්‍රාදේශිය ලේකම්වරු විසින් නිසි ආකාරව රාජකාරි කළ නොහැකි වී ඇති බවත් ඉන්ධන දීමනා ඇතුළු පහසුකම් නොමැති නිසා රාජකාරි කිරීමට නොහැකි වී ඇති බවත් සදුදා දින වෙනත් වැඩ නොකරන බවට ඔවුන් කියන බවත් මෙවැනි ආකාරයට ජාතික සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ නොහැකි බවත් අතින් තෙල් ගහන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නොහැකි බවත් ග්‍රාම නිලධාරීවරයාගේ සිට රාජ්‍ය සේවය පවා බරපතල කළකිරිමට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් ද අනාථ කරා

ගොවියා අනාථ කිරිමත් රාජ්‍ය නිලධාරියා කොන් කිරීමත් කරන මේ රජය ආයුර්වේද ක්ෂේත්‍රයේ පාරම්පරික සර්වාංග හා විශේෂඥ වෛද්‍යවරුන්ගෙ ලිඛිත හා ප්‍රායෝග පරීක්ෂණ නතර කිරීම නිසා 2025 ජූලි මාසයේ සිට මේ වන තෙක් දේශීය ආයුර්වේද වෛද්‍ය සභාවේ නොහැකියාව තුළ 700කට වැඩි ප්‍රමාණයක් පාරම්පරික සර්වාංග වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය පවා තහනම් කර ඇති බවත් අද වන විට ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය පවා මේ රජය බිද වට්ටවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

භාණ්ඩාගාරයෙ ඇති මුදල්වලින් ජනතාවට සහන දෙන්න

මේ දුර්දාන්ත රජයේ දුර්වල ප්‍රතිපත්ති නිසා ජනතාව අන්ත අසරණ වී ඇති බවත් භාණ්ඩාගාරය පිරී ඉතිරී යන්න ඇති මුදල් උපයෝගී කර ගෙන ජනතාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කරන ලෙසත් ජන හිතකාමී ජනතාවාදී විපක්ෂයක් ලෙස මේවා ඉටු වන තෙක් අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

Next Post

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.