වාමාංශික නැඹුරුවක් සහති මේ රට දක්ෂිණාංශික නැඹුරුවට රැගෙන යන පාලම සජිත් ප්‍රේමදාස මහතා බවත්, එහිදී ජනතා සුබසාධන කොට අහිමි වනු ඇති බවට ජනතාව තුළ ඇති සැකය නැති කිරීමට හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News










