• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ රට විශාල ආපදාවකට පත්වෙලා තියෙන්නේ! කොන්දේසි ලිහිල් කරන්න! මේ ව්‍යසනයෙන් ජනතාව ගොඩගන්න ආධාර දෙන්න! රටේ විපක්ෂ නායකයා IMF එකෙන් ලෝක බලවතුන්ගෙන් කවුරුත් පුදුම හිතෙන ඉල්ලීමක් කරයි! VIDEO I Sri Lanka Latest News

November 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිත්වා සුළි කුණාටුව තුළින් ජිවිත, දේපල අහිමි වී අවතැන් වූ උන්හිටිතැන් අහිමි වී කඳවුරුවලට සීමා වී අනාථ වූ සියලු දෙනාට බලවත් කණගාටුව පුද කරන බවත් මේ මහා දැවැන්ත ව්‍යසනය තුළින් අසහනයට පත් ජනතාව සමඟ විපක්ෂය එකට සිටින බවත් ඊට අමතරව මේ ව්‍යවසයනය තුළින් නිර්මාණය වූ අසහනය පීඩනය දුක කදුල වේදනාව තුනී කරන්නට විපක්ෂයට හා සමගි ජන බලවේගයට කළ හැකි උපරිම දේ සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය මෙන්ම සමස්ත විපක්ෂය මේ ව්‍යවසයනය තුළින් විපතට පත් ජනතාවට ශක්තියක් වන්නට කළ හැකි උපරිම දේ සිදු කරන්න සූදානම් බවත් දේශීය දානපතියන්, පරිත්‍යාගශීලීන් විවිධ සංවිධාන සහ විදේශීය වශයෙන් ලබා ගත හැකි ආධාර උපකාර උපරිමයෙන් අප රටේ ජනතාවට ලබා ගැනිමට කළ හැකි යුතුකම සහ කාර්යභාරය ඉටු කරන බවත් මෙවන් මොහොතක IMF එක අප රටට පවා ඇති කොන්දේසි ලිහිල් කරන ලෙසත් දැවැන්ත ඛෙදවාචකයකට රටම ලක්ව ඇති මොහොතක රටේ ජනතාවට සහනය සුබසාධය සහ සංවර්ධනය හරහා ජීවනෝපාය හා ජන ජිවිත නැවත ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය නිසා IMF එක වහාම ක්‍රියාත්මක වන පරිදි රටට පනවා ඇති දැඩි කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් මේ ඛෙදවාචකය නිසා විනාශ වූ ජන ජිවිත යළි ගොඩගන්න සහ මේ බල ප්‍රදේශ නැවත සංවර්ධනය කරන්න සහයා දෙන ලෙසත් මේ අවස්ථාවේ තවත් ණය ලබා ගෙන රට හිරකරනවා වෙනුවට නැවත වරක් රට ගොඩනගන්න ආධාර ලබා දීම අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කඩිනම් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න

විපක්ෂ නායකවරයා ලෙස විපක්ෂයේ සියලු දෙනා එකට එකතු වී මේ මහා ව්‍යවසයයෙන් රට ගොඩනගන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ ව්‍යවසනකාරී තත්ත්වය නිසා රටට සිදු වූ ඉමහත් හානිය නිසා සිදු වූ ඛෙදවාචකයෙන් නැවත රට ගොඩ ආ යුතු නිසා මේ සම්බන්ධයෙන් ලෝකයේ අවධානය ලබා ගෙන අප රටට ලබා ගත හැකි ධනාත්මක ප්‍රගතිශීලී ආධාර ලබා ගැනීමේ ජාතික ව්‍යායාමයකට මුල පිරිමට විපක්ෂ නායකවරයා ලෙස සූදානම් බවත් මේ සදහා විපක්ෂයේ දායකත්වය ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ගැන මේ වෙලාවේ හිතන්න එපා

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව රට ගොඩනගන වැඩසටහනට විපතට පත් ජනතාව ශක්තිමත් කරන්න කටයුතු කරන ලෙසත් පටු වාද භේද පසෙකලා රටක් ලෙස එකට එක්ව කටයුතු කරන ලෙසත් දේශපාලනය පසෙකලා ලබා දිය යුතු උපරිම ශක්තිය විපක්ෂය ලබා දෙන බවත් ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකම් ඉටු කරන්න සූදානම් බවත් විපක්ෂ නාක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය

SendShareShare
Previous Post

නාමල් zoom සාකච්ඡාවක! ආපදාවට මුහුණ දෙන හැටි කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවට වෙච්ච විපත ගැන මෝදි කතාකරයි! ආධාර කරන්නත් සූදානම්! I Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.