පවතින අධික වර්ෂාව නිසා දිවයිනේ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.Sri Lanka Latest News
එම ගංවතුර තත්ත්වය ගලා බසිනා වේගය නිසා මොරගහකන්ද ලග්ගල පාලමද කඩා වැටී තිබෙනවා.
ඊට අමතරව ත්‍රිරෝද රථ සහ බස්, මෝටර් රථ ඇතුලු වාහන ද ගංවතුර හමුවේ ගසාගෙන ගොස් තිබෙන බවට වාර්තා වුණා.
නේ තත්ත්වය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තුවෙන්තුව සහ ආරක්ෂක අංශ මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසයි.









