සිය ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ කළමනාකරණ කමිටුව දැනුවත් කළ බව සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
එම කළමනාකරණ කමිටු රැස්වීමට හර්ෂ ද සිල්වා මහතා සහභාගී නොවී සිටින්නට ඇති බවද මන්ත්‍රීවරයා කීය.










