• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මධ්‍යම පළාත් සර්ව ආගමික නායකයන් නුවරඑළියේදී එකතු වෙයි! තීන්දු රැසක් අරන්! PHOTOS I Sri Lanka Latest News

November 12, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
මධ්‍යම පළාත් සර්ව ආගමික නායකයන් නුවරඑළියේදී එකතු වෙයි! තීන්දු රැසක් අරන්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යම පළාත් සර්ව ආගමික නායකයන්ගේ එකමුතුවේ විධායක කමිටු සම්මේලනය ඊයේ (11) උදෑසන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ චෝගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. Sri Lanka Latest News

මෙම වැඩසටහන සඳහා නුවරඑළිය මහනුවර මාතලේ යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් බෞද්ධ හින්දු ඉස්ලාම් හා කතෝලික ආගම්වල ආගමික නායකවරුන් තිස් දෙදෙනෙකු සහභාගි වී සිටියහ ,

මෙහිදී පසුගිය වසර කිහිපය තුළ ආගමික සංහිඳියාව පිළිබඳව සිදුකළ ක්‍රියාකාරකම් හා වැඩසටහන් පිළිබඳව ප්‍රගති සමාලෝචනයක් සිදුකල අතර 2026 වසරේදී මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සර්ව ආගමික වැඩසටහන් හා ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් පිළිබඳ සර්ව ආගමික නායකවරුන්ගෙන් යෝජනා හා අදහස් ලබා ගැනීමට කටයුතු කරනු ලැබීය ,

මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණ ,

මෙම වැඩසටහනේ ආරාධිතයන් වශයෙන් නුවරඑළිය ලේකම් දිසාපති තුෂාරි තෙන්නකෝන් මහත්මිය  දිස්ත්‍රික් ලේකම් පාලන දිනිකා කවිසේකර මහත්මිය ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂකා නිරෝෂා ඇන්ටනී මහත්මිය නුවරඑළිය හා මධ්‍යම පළාත් සම්බන්ධීකාරක ඉරේෂා උදානි මහත්මිය ඇතුළු ආගමික කටයුතු සමායෝජක නිලධාරිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ .

SendShareShare
Previous Post

සජිත්ගේ ඉන්දීය ගමන! සජබ භාණ්ඩාගාරික-කෝට්ටේ සජබ සංවිධායක ආචාර්ය හර්ෂ ද සිල්වා දැක්ක හැටි සහ පොහොට්ටුවේ කෝට්ටේ සංවිධායක මිලින්ද රාජපක්ෂ දැක්ක හැටි! මේක කුහකකම සහ අවංකකම පෙන්වන සන්ධිස්ථානයක්ද? වීඩියෝ දෙකම බලලා තීන්දු කරන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දීය නිල සංචාරය ගැන සජිත් පක්ෂයට කිව්වෙ නැද්ද? ආචාර්ය හර්ෂ හිරු එකට ඇවිල්ලා කිව්වේ බොරුවක්ද? මරික්කාර් කියනවා ‘සජිත් කිව්වා.. හර්ෂ ඉන්න නැතිව ඇති’ කියලා..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

Load More
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper