• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ ඉන්දීය ගමන! සජබ භාණ්ඩාගාරික-කෝට්ටේ සජබ සංවිධායක ආචාර්ය හර්ෂ ද සිල්වා දැක්ක හැටි සහ පොහොට්ටුවේ කෝට්ටේ සංවිධායක මිලින්ද රාජපක්ෂ දැක්ක හැටි! මේක කුහකකම සහ අවංකකම පෙන්වන සන්ධිස්ථානයක්ද? වීඩියෝ දෙකම බලලා තීන්දු කරන්න! VIDEO I Sri Lanka Latest News

November 12, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
සජිත්ගේ ඉන්දීය ගමන! සජබ භාණ්ඩාගාරික-කෝට්ටේ සජබ සංවිධායක ආචාර්ය හර්ෂ ද සිල්වා දැක්ක හැටි සහ පොහොට්ටුවේ කෝට්ටේ සංවිධායක මිලින්ද රාජපක්ෂ දැක්ක හැටි! මේක කුහකකම සහ අවංකකම පෙන්වන සන්ධිස්ථානයක්ද? වීඩියෝ දෙකම බලලා තීන්දු කරන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ නිල ආරාධනාවකට අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ තෙදින සංචාරය මුල්කරගෙන මේ වනවිට දේශපාලනයේ මහත් ආන්දෝලනයක් මතුව තිබේ. Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් අප ඊයේ දිනද විශේෂ සටහනක් තබමින් එජාප නායකයන් කුලප්පු වී ඇති ආකාරයත්, විවිධ ආකාරයෙන් ඊට ප්‍රහාර එල්ල කරන ආකාරයත් පිළිබද අනාවරණ කළෙමු.

එහිදී සජබ භාණ්ඩාගාරික මෙන්ම සජබ කෝට්ටේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් මේ පිළිබද හිරු නාළිකාවේ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තමන් එම සංචාරය පිළිබද කිසිවක් නොදන්නා බවක් ප්‍රකාශ කර තිබූ බවද අපි වාර්තා කළෙමු.

තවමත් විපක්ෂනායකවරයා එම සංචාරය පිළිබදව මෙතෙක් පක්ෂය දැනුවත් කොට නොමැති බව කී ඒ මහතා ඒ හේතුවෙන් තමන්ට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිය නොහැකි බවද හර්ෂ ද සිල්වා මහතා කී බවද අපි පෙන්වා දුන්නෙමු.

සජබ කෝට්ටේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ ආකාරයට විපක්ෂනායකවරයාගේ ඉන්දීය සංචාරය පිළිබද ප්‍රතිචාර දැක්වූවද ඊයේ දින විපක්ෂනායකවරයාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් පොහොට්ටුවේ කෝට්ටේ ආසන සංවිධායකවරයා වන මිලින්ද රාජපක්ෂ මහතා විශේෂ වැඩසටහනක් කොට තිබිණ.

එහිදී දේශපාලන පක්ෂ භේදයෙන් සහ කුහකකමින් තොරව මිලින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ විපක්ෂනායකවරයා තමන් හමුවූ සෑම ඉන්දීය නායකයකුගෙන්ම ලංකාවට උපකාර කරන ලෙස ඉල්ලා ඇති බවකි. මෙය සාමාන්‍යයෙන් විපක්ෂනායකවරයකු නොකරන කටයුත්තක් බවත්, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී වරක් සුනිල් හදුන්නෙත්ති පවා ලංකාවට ඩොලර් නොඑවන ලෙස විදෙස්ගත ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම සදහන් කර සිටියේය.

පොහොට්ටුවේ කෝට්ටේ ආසන සංවිධායක මිලින්ද රාජපක්ෂ මෙම ප්‍රකාශය කර තිබුණේ අවම වශයෙන් විපක්ෂනායකවරයා ඔහුට සිය ඉන්දීය සංචාරය පිළිබද පූර්ව හෝ පසු දැනුම්දීමකින් නොව ඒ පිළිබද සිය අවංක අදහස ප්‍රකාශ කරමිනි.

නමුත් සජබ භාණ්ඩාගාරික සහ කෝට්ටේ සජබ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට වීම විශේෂ සිදුවීමකි.

සජිත්ගේ ඉන්දීය ගමන ගැන ඇහුවාම හර්ෂ කියපු කතාව!

සජිත්ගේ නිල ඉන්දියන් ගමනේදී ලැබුණු ඉහළම පිළිගැනීමෙන් රනිල්ලා කුලප්පු වෙයි! ඉහළම නියෝගයකින් සජිත්ව වට්ටන්න කොන්ත්‍රාත්තුවක්! රනිල්ගේ මස්සිනාගේ ‘සන්ඩේ ටයිම්ස්’ පත්තරෙන් පළමු වටයේදී ගහන්න පටන් ගනී! දෙවැනි කොටස පටන් ගත්තේ හර්ෂද? VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අල්ලස් කොමිසමෙන් අද ප්‍රසන්න රණතුංගව අත්අඩංගුවට ගත්තා! ලක්ෂ 47ක කේස් එකක්! I Sri Lanka Latest News

Next Post

මධ්‍යම පළාත් සර්ව ආගමික නායකයන් නුවරඑළියේදී එකතු වෙයි! තීන්දු රැසක් අරන්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.