• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘භාණ්ඩාගාරය උතුරලා ගිහින්.. අපිට හරි සතුටුයි..!’ හර්ෂ ද සිල්වා විපක්ෂයේ ඉඳන් ආණ්ඩුවට කඩේ යද්දී පොඩි මිනිස්සුන්ට බදු පිට බදු ගහලා මොන්ටිසෝරි ළමයෙකුට වුණත් භාණ්ඩාගාරය පුරවන්න පුළවන් කියලා විපක්ෂනායක ආණ්ඩුවට කුඩුවෙන්නම ගහයි! VIDEO I Sri Lanka Latest News

November 12, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
විපක්ෂයට අයිති විපක්ෂයට ලැබිය යුතු පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපතිකම හර්ෂට ගන්න මාස ගාණක් සජිත් කරපු සටන! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

භාණ්ඩාගාරය මේ වනවිට පිරී ඉතිරී ගොස් ඇති බවටත්, ඒ හේතුවෙන් තමන්ට සතුටු බවටත් සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අයවැය විවාදය ආරම්භ කරමින් ආණ්ඩුවට හොද කීවද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රකාශය විවේචනයට ලක් කරමින් ආණ්ඩුවේ අයවැය දැඩිව විවේචනයට ලක් කිරීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News

ඒ අනුව විපක්ෂායකවරයා කියා සිටියේ ජනතාවට බදු පිට බදු පටවමින් භාණ්ඩාගාරය පිරවීමට මොන්ටිසෝරි ළමයෙකුට වුව හැකියාව ඇතැයි කියාය.

කෙසේවෙතත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමින් ආණ්ඩුවේ අයවැයට ප්‍රශංසා කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක කාර්යාලයේදී සජබ මන්ත්‍රීවරුන් රැසක්ම සිය විරෝධය පළ කොට තිබිණ.

එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබුණේ හර්ෂ ද සිල්වා ආණ්ඩුවට කඩේ යමින් අයවැය විවාදය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කළ බවත්, විපක්ෂනායකවරයා පවා ජනාධිපතිවරයාගේ තේ පැන් සංග්‍රහයට නොගොස් තිබියදී හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් ඊට එක්වෙමින් ජනාධිපතිවරයා සමග කතාබස් කරමින් සිටීම පිළිගත නොහැකි බවත්ය.

භාණ්ඩාගාරය පිරිලා.. සතුටුයි..! හර්ෂ කියපු කතාව!

SendShareShare
Previous Post

භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා යනවා කිව්වත් අයවැයෙන් කිසිම උත්තරයක් නෑ! දොස්තරවරු 17 සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල! පිටින් ගන්න බෙහෙත් ලියන්නෙත් නෑ! සියලුම විශේෂඥ දොස්තරවරුත් වහාම කොළඹට කැඳවයි! I Sri Lanka Latest News

Next Post

ටිල්වින් නොවැම්බර් 13 වැනිදා විජේවීරව සිහිකරන්න ලෑස්ති වෙයි! Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper