පාකිස්කානයේ අද සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් හානියට පත්වූවන්ට ශෝකය පළ කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා X පණිවුඩයක් තබා තිබේ.Sri Lanka Latest News
ලෝක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සදහා සියලු දෙනාම එක්ව ක්‍රියාකළ යුතු බවද විපක්ෂනායකවරයා සදහන් කොට ඇත.
The terror attack in Islamabad, Pakistan is a further testament for everyone to unite in the fight against terrorism. Our thoughts and prayers are with those who were victims of this act of cowardice.
— Sajith Premadasa (@sajithpremadasa) November 11, 2025










