වැලිගම සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් බාරගත යුතුව ඇති බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ වසරේ පමණක් වෙඩි තැබීම් 100 ඉක්මවා සිදුව 50කට අධික ප්‍රමාණයක් ඝාතනය කොට ඇති බවකි.










