දෙරණ වාද පිටිය වැඩසටහනට ඊයේ සහභාගී වූ මාලිමා මන්ත්‍රීවරයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වූ දුලාංජලී ප්‍රේමදාස මහත්මියට චෝදනා එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් මතුවූ ආකාරයක් දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News
ඒ, ඊට සජබ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දීමත් සමගය.
එහිදී වරුණ දීප්ත මහතාගේ පිළිතුරෙන් මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනාම නිරුත්තර වූ ආකාරයක් දැකගත හැකි විය.










