• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශීය ගුවන් සේවය නංවන්න විපක්ෂනායක සජිත් ආණ්ඩුවට යෝජනාවලියක් ඉදිරිපත් කරයි! මේ ටික කළොත් නම් අපේ ගුවන් සේවය ගොඩේ ගොඩ! VIDEO I Sri Lanka Latest News

September 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක් ලෙස අප රටේ ගුවන් ගමන්වල ආරක්ෂාව ඉහළ මට්ටමක පැවතීම සතුටට කරුණක් බවත් Aviation Security Score එක අප රටට 92%ක් ඇති බවත් අප රටේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරක්ෂිත භාවය ගැන අනෙකුත් රටවල් සමග සංසන්දය කරන විට ඉහළ මට්ටමක පැවතියත් රටක් ලෙස ගුවන් සේවයේ ආරක්ෂිත භාවය මීට වඩා වර්ධනය කිරිමට කටයුතු කළ යුතු බවත් දේශීය වශයෙන් ක්‍රියාත්මක ගුවන් ගමන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

බෙල් 212 හෙලිකොප්ටර් අනතුරක් 2025 මැයි මාසයේත් 2021 වසරේ සෙස්නා අනතුර, පීටී6 පුහුණු අනතුරක් 2020 සහ 2023 සිදු වූ නිසා දේශීය වශයෙන් අනතුරු සිදුවීම් වූ නිසා රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගුවන් සේවා අධිකාරිය සහ ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී අදහස් පළ කරමිනි.

අප රටේ හදිසි අවස්ථා ප්‍රතිචාර සහ ආරක්ෂක යටිතල පහසුකම් ක්ෂේත්‍රයෙන් දියුණු වීමට කරුණු ඇති බවත් හදිසියක දී ප්‍රතිචාර දැක්වීමට ප්‍රාදේශිය මට්ටමින් ඒවා පිහිටුවිය යුතු බවත් එම නිසා ඉක්මන් පියවරක් ලෙස හදිසි අවස්ථා ප්‍රතිචාර සහ ආරක්ෂක යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ වැඩිදියුණුවක් අවශ්‍ය බවත් ඊට අමතරව සොයා බැලීම සහ මුදවා ගැනීමේ හැකියාවන් ද ප්‍රවර්ධනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

1974 මාටින් එයාර් අනතුරත් සමග අත්දැකීම් ඇති නිසා මෙවැනි සෙවුම් හෙලිකොප්ටර් ප්‍රාදේශීය මට්ටමින් ඇති කරන ලෙසත් ඊට අමතරව ජීපීඑස් බේස් ක්‍රමයක් ඇති කළ යුතු බවත් යෝජනා කළ විපක්ෂ නායකවරයා තවදුරටත් යෝජනා කළේ ගුවන් ප්‍රවාහනය පාලනය සහ නාවික ප්‍රවණතා වර්ධනය කිරීම සිදු කළ යුතු බවත් යාපනයට එහා ඇති මුහුදු සීමාවේ නැගෙනහිර පළාතේ දකුණු බල ප්‍රදේශයේ මධ්‍යම කදුකරයේ යම් යම් ප්‍රදේශවල භූගෝලීය පරතර ඇති නිසා මේ අඩුපාඩු වළක්වා ගත යුතු බවයි.

තවද වැඩි දියුණු කළ නාවික කරණ පද්ධතියක් තිබිය යුතු බවත් මේ යටිතල පහසුකම් වර්ධනය කිරිම ගුවන් ගමන් ක්ෂේත්‍රය වඩාත් සුරක්ෂිත කිරීමට අතිශය වැදගත් බවත් නඩත්තු සහ තාක්ෂණික සහාය කොළඹ ප්‍රදේශය පමණක් කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් නොවන නිසා උතුරේ චයිනා බේ වැනි ප්‍රදේශවල ද ඇති කළ යුතු බවත් මත්තල ගුවන් තොටුපොළ දියුණු කර ගුවන් නියමුවන් පුහුණු කරන තැනක් ලෙස මෙන්ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් දියුණු කළ හැකි බවත් ඊට අමතරව ගුවන් යානා නඩත්තු කටයුතු සිදු කරන ස්ථානයක් බවට පත් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සන්නිවේදන යටිතල පහසුකම් වැඩි දියුණු කළ යුතු බවත් VHF ආවරණය කදුකර ප්‍රදේශවල සීමාසහිත නිසා චන්ද්‍රිකා පහසුකම් ලබා දිය යුතු බවත් ඩිජිටල් සන්නිවේදන ක්‍රම ද යොදා ගත යුතු බවත් තවද දත්ත සම්බන්ධක පද්ධති ක්‍රියාත්මක කළ යුතු බවත් කාලගුණය නිරික්ෂණය සහ අනාවැකිකරණය වැඩි දියුණු කිරිමට අවශ්‍ය ක්‍රම සකස් කළ යුතු බවත් පුහුණුව සහ මානව සම්පත් බෙදා හැරීම ද අතිශය වැදගත් බවත් දේශීය විශේෂඥ සංවර්ධනය තහවුරු කර කාර්යක්ෂමතාව සදහා තාක්ෂණ ඒ්කාග්‍රතාව තහවුරු කළ යුතු බවත් මාධ්‍යගත ආරක්ෂණ කළමනාකරණ වැඩපිළිවෙළකට ද යොමු විය යුතු බවත් පැවසීය.

අප රටේ ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ආරක්ෂිතභාවය ගැන සතුටු වන බවත් අප රටෙත් පැහැදිලි ගුවන් ගමන් අනතුරු පරීක්ෂා කරන ක්‍රමයක් තිබිය යුතු බවත් නෛතිකව ඇති දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවත් මේ ආරක්ෂිත ක්‍රම ඇති කර ගුවන් ගමන් ආරක්ෂණ ක්‍රම තවදුරටත් තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

අල්ලස් කොමිසමට යන්න මනූෂ බය වෙයි? මුලින්ම අපේක්ෂිත ඇප ඉල්ලා මහේස්ත්‍රාත් අධිකරණයට යයි! Sri Lanka Latest News

Next Post

රට ගොඩදාන්න සජිත් ගෙනා යෝජනාවලිය ආණ්ඩුවෙන් පිළිගනී! කොහොමද සජිත් කතා කළාට පස්සේ ආණ්ඩුව ඒ යෝජනා ගැන හොඳ කියපු විදිහ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.Sri Lanka...

Read more
බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper