විදුලිබල මණ්ඩලය කොටස් කිරීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට වසර ගණනාවකට පෙර ඉදිරිපත් කළ යෝජනාවක් බවත්, ඊට අතීතයේ සිටම විරුද්ධ වූයේ වත්මන් ආණ්ඩු බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණ බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.Sri Lanka Latest News










