• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 50ක් ගොවිතැන් කරපු ගොවි ඉඩම් අක්කර 800ක් කොල්ලකාලා! දැන් කම්බි කණු හිටවනවා! පවුල් 350ක් ගෙන යන සටනට හයියක් වෙන්න විපක්ෂනායක සජිත් මුතූර් ගොවිබිම්වලට යයි! ගොවීන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටී! මේක මහා අපරාධයක්! ඉදිරි ඡන්දෙකදී ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ලෑස්ති වෙන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

September 19, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
අවුරුදු 50ක් ගොවිතැන් කරපු ගොවි ඉඩම් අක්කර 800ක් කොල්ලකාලා! දැන් කම්බි කණු හිටවනවා! පවුල් 350ක් ගෙන යන සටනට හයියක් වෙන්න විපක්ෂනායක සජිත් මුතූර් ගොවිබිම්වලට යයි! ගොවීන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටී! මේක මහා අපරාධයක්! ඉදිරි ඡන්දෙකදී ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ලෑස්ති වෙන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ නගර සහ කඩවත් සතර බලප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන නහරවෙට්ටුවාන්, මද්දියවේලි, මුත්තුනගර් යන බලප්‍රදේශවල පවුල් 350ක් පුද්ගලයන් 1000කට වැඩි ප්‍රමාණයක් 1972 සිට වසර 53ක් නොකඩවාම අඛණ්ඩවම බඩඉරිගු, වී ගොවිතැන, එළවළු ගොවිතැන, රටඉදි, කොමඩු ආදී වගා කටයුතු කළ ගොවිබිම් අක්කර 800ක් 2023 සිට නතර කර ඇති බවත් 2024 අගෝස්තු මාසයේ නඩු දමා 2025 අධිකරණ නියෝගයක් මත මේ වගා බිම් තහනම් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

1972 සිට මේ ප්‍රදේශයේ ජනතාව දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු හමු වී මේ ඉඩම්වලට බලපත්‍ර ඉල්ලුම් කර ඇති නමුත් ඒවා ප්‍රතික්ෂේප කර ඇති බවත් වසර 50කට වැඩි ප්‍රමාණයක් වගා කටයුතු කළ ඉඩම් වරායේ ඉඩම් කියා අයිතිවාසිකම් කියා ගොවිතැන තහනම් කර අක්කර 200ක් සෝලා බලශක්තිය වෙනුවෙන් සමාගම් ගණනාවකට ලබා දී ඇති බවත් සූරිය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න විරුද්ද නැති මුත් වගා භූමියේ අක්කර 800කින් අක්කර 200ක් මංකොල්ල කා සෝලා ව්‍යාපෘති සඳහා ලබා දීමට විරුද්ධ බවත් සෝලා ව්‍යාපෘති සඳහා ඇති තරම් ඉඩම් තිබුණත් මේ පවුල් 350 ඉලක්ක කර වගා භූමිය විනාශ කර සෝලාවලට වෙන් කිරීම බරපතල ආසාධාරණයක් හා ඉඩම් මෙන්ම වගා අයිතිය කොල්ලකෑමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය ආසනයේ මුත්තු නගර් ගම්මානයේ ගොවීන්ගේ ඉඩම් ගැටලුවට සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදීය.

මේ ඉඩම්වලට පොහොර සහනාධාරය, ගොවි ණය, වගා ණය ආදිය ලබා දී ඇති බවත් මේවා දුන් පසුගිය ආණ්ඩුවේ අයත් එකට එකතු වී මේ ඉඩම් කොල්ලකා ඇති බවත් මැති ඇමතිවරු වගා කටයුතු ගැන සාකච්ඡාවලට පැමිණ වගා කටයුතු ගැන සොයා බලා ආශිර්වාද කළත් මෙසේ අනුමත වූ ගොවිබිම් පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවත් මේ ඉඩම් මංකොල්ලය අනුමත කර ඇති බවත් පාසල්, කෝවිල්, පල්ලි ආදිය පවා බිහි ව ඇති බවත් මේ වන විට මුත්තුනගරකුලම් වැව විනාශ කර ඇති බවත් අනික් වැව් පවා විනාශ කරන්න යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ධන බලයයි රාජ්‍ය බලයයි උපයෝගී කර ගෙන ඉඩම් මංකොල්ල කනවා

ධන බලය, රාජ්‍ය බලය උපයෝගී කර ගෙන මේ ආකාරයට ඉඩම් මංකොල්ල කන්න නොහැකි බවත් සමගි ජන බලවේග රජයක් යටතේ මේ ඉඩම් නැවත ලබා දෙන බවත් එමෙන්ම වගා නොකරණ මුඩු බිම්වලින් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බවත් ඒ සඳහා වගා බිම් යොදා ගැනීම සිදු නොකළ යුතු බවත් සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුත්තේ ගොවි බිම් සූරා ගෙන නොවන බවත් අවම වශයෙන් වාරි පහසුකම් සහිත විකල්ප ඉඩම් ලබා දීමට රජයට හැකියාව තිබුණත් එය ද නොකළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නඩු දමා ආරක්ෂක අංශ උපයෝගී කර ගෙන ගොවිජනතාව බියවද්දවන බවයි.

පළාත් සභා ඡන්දය ආවම අපි උත්තර දෙමු

මේ සම්බන්ධයෙන් තමා මාධ්‍ය තුළත්, පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් අවස්ථා කිහිපයකදීම කතා කළ බවත් මේ සම්බන්ධයෙන් නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී සටනක නියැලී අනිවාර්යෙන්ම මේ අයිතිය ලබා ගන්නා බවත් පළාත් සභා මැතිවරණය පැවැත්වූ පසු ජනතාවගේ උත්තරය ආණ්ඩුවට දීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

බයවෙන්න එපා! ත්‍රිකුණාමල මුහුදේ භූකම්පනයෙන් සුනාමියක් එන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිතුත් වත්කම් හංගලාද? සජිත්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ වෙබ් අඩවියේ නැත්තේ ඇයි? මෙන්න හේතුව!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.