ඇමැති වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසත්, ජනාධිපතිවරයා මීට ප්‍රතිචාර දැක්විය යුතු බවත් සජබ නියෝජිත නිරෝෂන් පාදුක්ක මහතා එහිදී සදහන් කළේය.









