ආණ්ඩුව මේ වනවිට විදුලි සේවකයන් 23000ක් අමාරුවේ දමා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එදා ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව සේවකයන් පාරට බැස්සූ පිරිස්ම අද ඒ සේවකයන්ට බැරි නම් ගෙදර යන ලෙස දැනුම් දී ඇති බවකි.










