• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අත්අඩංගුවට ගන්න දවස! රිමාන්ඩ් කරන විදිහ! ඇතුළේ ඉන්න දවස් ගාණ! උසාවිය තීන්දු දෙන්න කලින් එළියෙ ඉන්න අය තීන්දු දීම උසාවියට කරන අපහාසයක් සහ අපරාධයක්! VIDEO PHOTOS I Sri Lanka Latest News

August 25, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
අත්අඩංගුවට ගන්න දවස! රිමාන්ඩ් කරන විදිහ! ඇතුළේ ඉන්න දවස් ගාණ! උසාවිය තීන්දු දෙන්න කලින් එළියෙ ඉන්න අය තීන්දු දීම උසාවියට කරන අපහාසයක් සහ අපරාධයක්! VIDEO PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් අප රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති බවත් මේ උත්තරීතර නීතිය තුළ රටක් පාලනය වන ප්‍රධාන කුළුණු 03 වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ගැන සඳහන් බවත් රටේ උත්තරීතර නීතිය රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එය සර්ව සාධාරණ, යුක්ති සහගත විය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නේ ජනතා පරමාධිපත්‍ය හා ජනතා සෛරීත්වය සුරැකුණහොත් පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන්නේ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් වුවහොත් පමණක් බවත් යුක්තිය පසිදලිමේ ක්‍රියාවලිය කිසිසේත්ම දේශපාලනීකරණය නොවිය යුතු බවත් දේශපාලන න්‍යායපත්‍රවල ඉලක්ක කේන්ද්‍ර කර ගෙන යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය දියත් කළ නොහැකි වුවත් මේ මොහොත වන විට නීතියේ ආධිපත්‍ය යුක්තියේ පසිදලීමේ ක්‍රියාවලිය වර්තමානයේ යූටියුබ් චැනල් හරහා ක්‍රියාත්මක බවත් යූටියුබ්වල සිටින දේශපාලනීකරණය වූ සමාජ මාධ්‍යවේදීන් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ගැන ලබා දෙන නඩු තීන්දු ගැන අනාවැකි පළ කරන බවත් සිරගත කරන දිනය, ඇප ලැබෙන දිනය, සිරගත කරන දින ප්‍රමාණය ගැන අධිකරණ තීන්දුවලටත් පෙර සිට පුරෝකථනයන් සිදු කරන බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ගැන බාහිර 3 වැනි පාර්ශ්වයක් කියන්නේ නම් එය රටේ අධිකරණයට කරන අපහාසයක් සහ අපරාධයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරනියගල ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

මේ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන්නේ නැති බවත් යූටියුබ් එක හරහා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සිදු වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොව ඒකාධිපතිවාදය රජ කරන රටක ලක්ෂණයක් බවත් තමන්ට අවැසි ආකාරයට යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති රටවල වුවත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ගැන යූටියුබ් නාලිකා පුරෝකථනය කරනවා නම් එය අතිශය බරපතල කරුණක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ මුඛය කරා ගෙන යාමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඉතිහාසයේ පළමුවරට හිටපු ජනාධිපතිවරයෙක් රිමාන්ඩ් කළා! පොලිස්පතිවරයා රිමාන්ඩ් කළා! අද DIG ලියනගේවත් අත්අඩංගුවට ගත්තා! I Sri Lanka Latest News

Next Post

පහුගිය කාලෙ රනිල් ගත්ත තීන්දුවලින් අනෙක් හැමදේම විනාශ වුණා එතුමා ආරක්ෂා වුණා! හැබැයි ගිය ජනාධිපතිවරණයේදී සජිත්ව පරද්දලා අනුරව දිනවන්න ගත්ත තීන්දුවෙන් රනිල් එයාගේම ජීවිතය විනාශ කරගත්තා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.